ශ්‍රී ලංකා පාපන්දුව සුලි කුණාටුවකට අහු වෙයි… ශ්‍රේණිගතකිරීම්වලින් පහළටම ඇද වැටෙයි…colombotoday9 November 2018 by colombotoday9 November 20180 මේ වනවිට ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 201 වැනි ස්ථානය දක්වා පහතට වැටීම පාපන්දු ඉතිහාසයේ දැවැන්තම කඩාවැටීම ලෙස ක්‍රීඩා විචාරකයින් අදහස් පළ කරයි. ලංකාව... Read more
ශ්‍රි ලංකාවට ලකුණු 462 ක අභියෝගාත්මක ඉලක්කයක්… අද තරගයේ සම්පූර්ණ වාර්තාව මෙන්නcolombotoday8 November 2018 by colombotoday8 November 20180 ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන දිනය වන... Read more
ක්‍රිකට් පිටියට එන මසායි ගෝත්‍රිකයෝcolombotoday8 November 2018 by colombotoday8 November 20180 බැලූ බැල්මට විහිළුවක් සේ වුවත් පෙනී යා හැකි ය. සාම්ප්‍රදායික ගෝත්‍රික ඇඳුම පරදවා කැපී පෙනෙනුයේ ක්‍රිකට් පෑඩයන් ය. ක්‍රිකට් පිති ය. එක් ගෝත්‍රිකයෙක් වැරෙන් පන්දුවට... Read more
ශ්‍රී ලංකාව 203කට දැවී යයි – එංගලන්තය ලකුණු 177ක් ඉදිරියෙන්colombotoday7 November 2018 by colombotoday7 November 20180 සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ එංගලන්ත කණ්ඩායම රැස්කළ ලකුණ 342ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා... Read more
බිද වැටුණු එංගලන්තය මුල් ඉනිමට ශක්තියක් වෙමින් පසුපෙළ පිතිකරුවන් සමග එක් වී නවකයෙකු ගොඩ නංවයි..colombotoday6 November 2018 by colombotoday6 November 20180 කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දවට පහර දුන් එංගලන්තය විටෙක ලකුණු 113 කට කඩුළු 5ක් දැවී අසීරූ තත්ත්වය පත් විය. බිද වැටුණු මුල් ඉනිමට ශක්තියක් වෙමින්... Read more
කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…colombotoday6 November 2018 by colombotoday6 November 20180 සත්කාරක ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය අද (05) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කරනු... Read more
පිරිමි නර්ස්ලා මාධ්‍ය හමුවක් කැදවයි… අලුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිකම රාජිතට දෙන්නැයි ඉල්ලයි….colombotoday4 November 2018 by colombotoday4 November 20180 රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා නව ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කරනු ලැබීය. වෘත්තිය සමිති... Read more
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර T 20 තරඟයේ සජීවී විකාශයcolombotoday27 October 2018 by colombotoday27 October 20180 ... Read more
හකීම්ගේ හිතවතුන් 800ක් ජල මණ්ඩලේ රස්සාවට දාලා.. ජල ගාස්තු වැඩි කරන්න හදන්නේ පාඩුව වහන්නයි – බදියුදීන්colombotoday25 October 2018 by colombotoday25 October 20180 ජල ගාස්තුව 65%-100% දක්වා ඉහල දැමීම සදහා අනුමැතිය ඉල්ලා ඇමති රවුෆ් හකීම් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ඇමති රිෂාඩ් බදියුදීන් විරෝදය දක්වා තිබේ.... Read more
අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනාcolombotoday15 October 2018 by colombotoday15 October 20180 අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයයේ නියමයන්ට උල්ලංඝණය කළේ යයි කරුණු දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තේරීම් කමිටු සභාපතිවරයකුද වන සනත් ජයසූරියට... Read more