මාලිංගගේ විශිෂ්ඨ අවසන් ඕවරය නිසා IPL ජය මුම්බායි ඉන්දියන්ස් පිලට
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2019 වසරේ ශූරතාව හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය. ඒ හයිද්‍රාබාද්හි ඊයේ (12දා) පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම...