අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට කුසල් මෙන්ඩිස්ව නම් කරයිcolombotoday22 July 2020 by colombotoday22 July 20200 විස්ඩන් ක්‍රිකට් සඟරාව මගින් නම් කළ වයස අවුරුදු 25ට අඩු ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් ඇතුළත් වී තිබේ. මෙම ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් ව... Read more
2020 IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීcolombotoday22 July 2020 by colombotoday22 July 20200 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අයි.පි.එල් පාලක මණ්ඩලය සඳහන් කර තිබේ. එහි සභාපති බ්‍රිජේස් පටෙල්... Read more
තරග පාවා දෙන්න ක්‍රීඩකයන් සම්බන්ද නෑ කියලයි මහින්දානන්ද කිවුවේ. මම මොනවා කියන්නද? මුරලිදරන් කියයිcolombotoday28 June 2020 by colombotoday28 June 20200 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එම තරගයට කී‍්‍රඩා කළ... Read more
ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය අත්හිටුවයිcolombotoday24 June 2020 by colombotoday24 June 20200 කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජුලි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලිය නොපැවැත්වීමට දෙරටෙහි ක්‍රිකට් පාළක මණ්ඩල එකඟ වී තිබේ. සිය... Read more
ඉන්දියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සැළසුම් කළ පරිදි ජුනි මස නොපැවැත්වේcolombotoday12 June 2020 by colombotoday12 June 20200 මේ මාසයේදී පැවැත්වීමට නියමිත ව තිබූ ශ්‍රී ලංකා සංචාරයට සහභාගී විය නොහැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී... Read more
නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්colombotoday26 May 2020 by colombotoday26 May 20200 කොරෝනා වසංගතය හේතුවෙන් සති 10ක් පමණ කාලයක් ලොව පුරා ක්‍රිකට් තරගාවලි නවතා දමා තිබුණි එම තත්ත්වය යම් තරමක් හෝ ලිහිල් කරමින් ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ... Read more
ක්‍රිකට්, රග්බි, සහ පාපන්දු යන ජාතික සංචිතවල පුහුණුවීම් ඇරඹීමට සූදානම්colombotoday21 May 2020 by colombotoday21 May 20200 කොරෝනා වෛරසයේ අවදානම අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් මිලියන... Read more
චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !colombotoday16 March 2020 by colombotoday16 March 20200 ඇමෙරිකාව,ඉතාලිය, එංගලන්තය වැනි රටවල් වල කොරෝනා වේගයෙන් පැතිරෙද්දී පෙරදිග දැනුමෙන් පෝෂණය වූ චීනය රෝගය පාලනය කරමින් සිටිති. ඔවුන් රෝගය පාලනය කලේ කෙසේද? වූහාන් ප්‍රදේශයේ වසංගත... Read more
සුපිරි පැසිපන්දු ක්‍රීඩාක කෝබේ සහ දියණිය ගුවන් අනතුරකින් මරුදකී.. ඇමරිකාව කම්පා වෙයි !colombotoday27 January 2020 by colombotoday27 January 20200 එක්සත් ජනපද පැසිපන්දු පුරාවෘත්තයක් වන කෝබේ බ්‍රයන්ට් සහ ඔහුගේ දියණිය ජියානා කැලිෆෝනියාවේ කැලබාසස් නගරයේදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක... Read more
හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5ක් වන්දි ඉල්ලයිcolombotoday5 January 2020 by colombotoday5 January 20200 තමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා... Read more