Colombo Today Local NewsTop Stories බටලන්ද රහස් කරළියට ගෙනා මාධය්‍යවේදියාගේ ඇඟ හිරිවැටෙන හෙළිදරව්වCharith Sankalpana14 March 202514 March 2025 by Charith Sankalpana14 March 202514 March 20250 අවුරුදු 30කට කලින් මම බටලන්ද ගැන ලීවේ! ඒ රාවය පත්තරේට. ඒක ජනාධිපති කොමිෂමක් දක්වා ගියා. කොමිෂන් වාර්තාව ආවේ 97 හෝ 98. චන්ද්‍රිකා ඒ වාර්තාව හැංගුවා.... Read more
Colombo Today Local NewsTop Stories දේශපාලඥයන්ට පාසල් උත්සව වාරණයක් නෑ! බොරුව අතේ පත්තු වී හරිනිගේ රෙදි ගැලවෙයිcolombotoday13 March 202513 March 2025 by colombotoday13 March 202513 March 20250 දේශපාලඥයින් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහා නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දන්වමින් පසුගිය සැප්තැම්බර් 26 වෙනි දින අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයෙහි... Read more
Colombo Today Local NewsTop Stories තනතුරු බෙදන්න ගොස් සිරිකොතේ අලි වලි! රනිල්ගේ ඇරඹුමම කඳුලක්ද?Charith Sankalpana13 March 202513 March 2025 by Charith Sankalpana13 March 202513 March 20250 ඊයේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකයන් සඳහා පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාව විරෝධතා කිහිපයක් හේතුවෙන් උණුසුම් විය. එහිදී, එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්... Read more
Colombo Today Local NewsTop Stories කොටි මැරූ දොරේඅප්පාගේ මිණිබිරිය කැනඩාවේදී ඝාතනය වෙයි!Charith Sankalpana13 March 202513 March 2025 by Charith Sankalpana13 March 202513 March 20250 1975 වසරේදී LTTE සංවිධානය විසින් වෙඩිතබා ඝාතනය කෙරුණු යාපනයේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ මිණිබිරියක වන නිලක්ෂි රගුදාස් නම් තරුණිය කැනඩාවේ මාර්කම්හි පිහිටි සිය නිවසේදී... Read more
Colombo Today Local NewsTop Stories අදානි ගියා!! මෝදි ආවා!!! බලශක්තියට ඇඩ්‍රස් නැද්ද?colombotoday13 March 202513 March 2025 by colombotoday13 March 202513 March 20250 ඊයේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් පවත්වන ලද වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ එක්තරා විදිහක... Read more
Colombo Today Local NewsPoliticsTop Stories මේක බටලන්ද ගැන විතරක්ම නෙවෙයි!Charith Sankalpana12 March 202512 March 2025 by Charith Sankalpana12 March 202512 March 20250 ලාංකේය ඉතිහාසයට අතිශය අමානුෂික කලු පැල්ලමක් එක් කරන 88-89 භීෂණ සමයේ යටගියාව නැවතත් කරළියට එමින් තිබේ. ඒ ඉකුත් සතියේ හිටපු ජනපති රනිල් සහභාගි වූ අල්... Read more
Colombo Today Local News කැන්ටිමේ කෑම විෂ වෙයි! සිසු සිසුවියන් 31 දෙනෙක් හදිසියේම රෝහලටcolombotoday11 March 202511 March 2025 by colombotoday11 March 202511 March 20250 මඩු කරදියනාර් මහාවිද්‍යාලයේ පාසල් සිසුන් 31 දෙනෙකු අද දින හදිසියේ රෝහල් ගත කෙරුණේ ආහාර අසාත්මිකතාවයක් හේතුවෙන්. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ එම පාසලේ ආපනශාලාවෙන් ආහාර... Read more
Colombo Today Local News මාලිමා ආණ්ඩුව පිටුපස ජිහාඩ් අන්තවාදීන්? ඥානසාර හිමි යළිත් ආන්දෝලනාත්මක හෙළිදරව්වකcolombotoday11 March 202511 March 2025 by colombotoday11 March 202511 March 20250 බොදු බල සේනා සංවිධානයේ නිර්මාතෘ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් අද දිනයේ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. රජය විසින් තහනම් කොට තිබූ ආගමික අන්තවාදී පොතපත... Read more
Colombo Today Local News මාලිමා දෙකොන පත්තු වෙන දේශබන්දු පොලිස් නාඩගමcolombotoday11 March 202511 March 2025 by colombotoday11 March 202511 March 20250 දේශබන්දු තෙන්නකෝන් තවමත් අතුරුදන්ය. මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර... Read more
Colombo Today Local News මාවිල්ආරු සටනේ යුධ වීරයා මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චිට ඇප.colombotoday8 March 20258 March 2025 by colombotoday8 March 20258 March 20250 කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ(7) දිනයේදී යුධ හමුදා මේජර් ජනරාල්වරයකු වන නන්දසිරි මල්ලවආරච්චි විසින් කරන ලද ඇප ඉල්ලීමක් සළකා බලන ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විවිධ... Read more