Category : Colombo Today Local News

ලොක්කෝ කොමිස් ගහලා, තාර ආනයනය පුද්ගලික අංශයට ලබා දීමෙන් තෙල් සංස්ථාවට කෝටි 240ක් පාඩුයි.

colombotoday
එකක් රුපියල් 16.000 බැගින් ආනයනය කළ තාර බැරල් එක්ලක්ෂ පනස්දහසක් අලෙවි නොවීම නිසා තෙල් සංස්ථාවට කෝටි 240 ක පාඩුවක් සිදු වී ඇති බව වාර්තා වනවා....

පුංචි ඡන්දයත් හයිබ්‍රිඩ් ක්‍රමයට

colombotoday
එළඹෙන පළාත් පාලන මැතිවරණය 70%ක් කොට්ඨාස ක්‍රමයටත් 30%ක් සමානුපාතික ක්‍රමයටත් පවත්වන බව පළාත් සභා සහ පළාත් පලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා. මේ වන විට...

නව රථවාහ සැලසුමෙන් කොළඹ ගමන් අවුල් වෙයි.

colombotoday
පාර්ලිමේන්තු පාරේ සහ මහරගම නගරයේ ක්‍රියාත්මක කරන නව රථවාහන සැලැස්ම හේතුවෙන් අවට මාර්ග කිහිපයක තදබදයක් ඇති වී ඇති බව වාර්තා වනවා. පොලීසිය සදහන් කළේ බත්තරමුල්ල,...

ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයි

colombotoday
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, සේවක අර්ථසාධක අරමුදලට සහ  භාරකාර අරමුදලට රුපියල් බිලියන 10ක් ණය වී ඇති බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. මඩකලපුව...

ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළොත් රට බෙදීයාම වැළැක්විය නොහැකියි – ලක්ෂමන් කිරිඇල්ල

colombotoday
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කර ගනු ලැබූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව කටයුතු කළ යුතු බව අමාත්‍ය ලක්ෂමන්...

ජිනීවා යෝජනාව ගැන අන්තර්ජාතික ඊළාම් සංසදය සතුටින්.

colombotoday
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කර තිබූ යෝජනාවට අන්තර්ජාතික ඊළාම් සංසදය ප්‍රශංසා කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකා සිංහල...

The secret, communal speech of minister hisbulla – කෝවිලක ඉඩමක් අල්ලාගෙන පල්ලියක් හදපු හැටි ඇමතිගෙ කටින්ම අහන්න.

colombotoday
නැගෙනහිර පළාතේ හින්දු කෝවිලක් සතු ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන පල්ලියක් සෑදු  ආකාරය සහ එය  තම හිතවතුන්ට ප්‍රකාශ කරන ඇමතිවරයෙක්ගේ රහසිගත වීඩියෝවක් Colombo Today ලන්ඩන් කාර්යාලයට  ලැබී...

කෝවිල් බිමක පල්ලි හදපු හැටි ඇමති කටින්ම – විශේෂ හෙළිදරවුවක් 12 උදේ 9.30ට

colombotoday
කෝවිල් බිමක පල්ලි ගොඩනැගුනු ආකාරය පිළිබදව ඇමතිවරයෙක් සිදු කල පාපොච්චාරණයක රහසිගත වීඩියෝව, හින්දු සම්මේලනය විසින් මාධ්‍යට ලබාදීමට නියමිතය. මෙම මාධ්‍ය හමුව හෙට(12 Oct ) උදේ 9.30ට...

එක්නැලිගොඩ සිදුවීමට අත්අඩංගුවට ගත් නිළධාරීන් ගැන සොයා බැලීම යුධ හමුදාව මගහැරලා, වැටුප් ගෙවීමත් අත් හිටවලා – ඥාතීන්ගෙන් චෝදනා

colombotoday
ප්‍රගීත් එක්නැලිගොඩ අතරුදන්වීම පිළිබඳව දැනට හමුදා සේවයේ නියුතු නිලධාරීන් 4 දෙනෙකු අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන දින 45කට වැඩි කාලයක් අත්අඩංගුවේ රඳවා තබාගෙන ඇතත්...

පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයන් අත්අඩංගුවට ගනී.

colombotoday
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ද්‍රවිඩ සන්ධානයේ හිටපු...