‘‘ක්වාටස් එකක තියාගෙන මට ගැහුවා. මට වුණ දේ කාටවත් වෙන්න දෙන්න එපා‘‘ කොටදෙණියාවේ පාසල් සිසුවා මාධ්‍යයට කියයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාසල් ශිෂ්‍යයා හා අනෙක් සැකකරු සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට කිසිදු අයුරකින් සම්බන්ධ නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරන බැවින්...