“රාජපක්ෂ එලෙව්වේ අපේ න්යායපත්රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයිcolombotoday15 November 2015 by colombotoday15 November 20150 රාජපක්ෂ පාලනය එලවීම දක්වා ක්‍රියාත්මක වූ න්යායපත්රය තමන්ගේ එකක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඉල් මහවිරුවන් සැමරීම සදහා සංවිධානය කර තිබූ රැළියක් අමතමින් එහි නායක... Read more
රටටම වැසි, උතුරත් යටවෙයි, දහස් ගණනක් අවතැන්colombotoday15 November 2015 by colombotoday15 November 20150 අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. යාපනය, මුලතිව්, කිලිනොච්චි, වව්නියාව ඇතුළු ප්‍රදේශ රැසකට ඉකුත් දින කිහිපය පුරා අධික... Read more
කොටි සැකකරුවන් නිදහස් කරනවාට විරුද්ධ වෙන්නේ ජාතීවාදීන්, ඔවුන්ට දඩුවම් දිය යුතුයි – අර්ජුනcolombotoday15 November 2015 by colombotoday15 November 20150 ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ එල්.ටී.ටී.ඊ සැකකරුවන් නිදහස් කරන විට ඊට එරෙහි වීමේ සදාචාරාත්මක අයිතික් බොහෝ දේශපාලනඥයින්ට නැති බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන... Read more
ජවිපෙ ධනේශ්වර පිළිකනුවල ලගිනවා – පෙරටුගාමීන්ගෙන් චෝදනාcolombotoday15 November 2015 by colombotoday15 November 20150 ඊයේ පැවති සමරු උත්සවයකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් විසින් ජනතා විමුක්ති පෙරමුණ දැඩිලෙස දෝෂ දර්ශනයට ලක්කළා. මෙහිදී පුබුදු ජාගොඩ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කලේ, “තමන්... Read more
සීගිරියෙන් දිනකට ලක්ෂ 30ක ආදායමක් එත් රැකගන්න කව්රුත් නෑcolombotoday15 November 2015 by colombotoday15 November 20150 රාවණා හා කස්සප රජුන් කරවූ බවට මතයක් ඇති වර්තමානයේ මධ්‍යම සස්කෘතික අරමුදල කෝටි ගණනින් මුදල් උපයන සිගිරිය මාළිගය තුලත් අභයභුමියත් විනාශ වෙමින් පවතින බව සීගිරියට... Read more
වැඩ බැරිද? ගුරුසේවා සංගමය අධ්‍යාපන ඇමතිගෙන් අසයිcolombotoday15 November 2015 by colombotoday15 November 20150 විධිමත් සැලැස්මක් සහිත ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍යංශයට ඇති නොහැකියා ව ප්‍රදර්ශනය කිරීමක් ලෙස සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමේ වගකීමෙන් ගැලවී මුදල් වව්චර් පතක් ලබාදෙමින් ඇඟ... Read more
දෑත් බැද මොට ආයුධයකින් පහරදී කුවේට්හිදී ලාංකික මවක් ඝාතනයට ලක්වේcolombotoday15 November 2015 by colombotoday15 November 20150 කුවේට්හිදී අබිරහස් ලෙස ඝාතනය කළ බව කියන ශ්‍රී ලාංකික කාන්තාවකගේ මෘත දේහය මෙරටදී අද පශ්චාත් මරණ පරීක්ෂණයට ලක්කෙරිණ. අනුරාධපුර, කැකිරාව ප්‍රදේශයේ පදිංචිව සිටි පනස් හැවිරිදි... Read more
සත් සමුදුර ජයගත් සාඩම්බර දේශීය ව්‍යාපාරයක් අවසානයි, විදේශීය නෞකා 150ක් ඇවන්ගාඩ් ආරක්ෂාව එපා කියයිcolombotoday15 November 2015 by colombotoday15 November 20150 ඇවන්ට්ගාඩ් සිද්ධිය සමග ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හමුවේ තම සමාගමෙන් ආරක්ෂාව සැලසූ ජාත්‍යන්තර නෞකා 150 ක් ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් ආරක්ෂාව ඉල්ලා නොසිටින බව තම සමාගමට දන්වා... Read more
රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !colombotoday15 November 2015 by colombotoday15 November 20150 අධිකරණ අමාත්‍යාංශය, ලංකා ධීවර නීතිගත සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, පොල් පර්යේෂණ ආයතනය හා ස්වාධීන රූපවාහිනී ආයතනවලට අයත් ප්‍රධාන නිලධාරීන් 7 දෙනෙකු ඉවත් කරන ලෙසට බරපතල... Read more
අගමැති කාර්යාලයේ යහපාලනය තිබ්බට ජනපති කාර්යාලයේ එහෙම එකක් නෑ – එජාප මන්ත්‍රීනිcolombotoday14 November 2015 by colombotoday14 November 20152 අද වන විට යහපාලනය ඇත්තේ අගමැති කාර්යාලයේ පමණක් බවත් ජනාධිපති කාර්යාලයේ ඇත්තේ ශ්‍රීලනිප පාලනය බවත් එජාප මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී විජේරත්න කවිරත්න මහත්මිය පවසයි.... Read more