ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කරන්න නෝර්වේ මැදිහත් වෙයි ! උපදෙස් දෙන්න නෝර්වීජියානුවෙක් හෙට දිවයිනට එයි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීම සඳහා විදේශ විශේෂඥ සහාය ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. මේ...