බත් කෑම මාරාන්තිකයි – විල්පත්තු පාළුවාගේ ගෝලයෝ ගුල්ලොත් එක්ක හාල් විකුණයිcolombotoday9 December 2015 by colombotoday9 December 20150 ගුල්ලන් ගැසූ හාල් ටොන් 4 ක් පුත්තලමෙන් හසුවී ඇති අතර මීට මාසයකට පෙරදී සතොස මගින් නරක්වූ සහල් තොග සත්ව අහාර වශයෙන් ඇමති රිෂාඩ් බදුයුදින්ගේ හිතවතුන්... Read more
යහපාලන හවුලේ සහනාධාර කප්පාදුවට එරෙහිව ගොවි රජවරු මහ පාරටcolombotoday9 December 2015 by colombotoday9 December 20150 රජය මගින් පොහොර සහනාධාරය කප්පාදු කිරීමට වීරෝධය පාමින් සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය ඊයේ දැවැන්ත උද්ඝෝෂණයක් ඊයේ (08 දා) අනුරාධපුර ඩී.එස් සේනානායක වටරවුමේදී පැවැත්වීය. රජය විසින්... Read more
ෆොන්සේකාත් සරම ගලවා ගන්නයි හදන්නේ. සාක්ෂි මා සතුයි – අැවන්ගාඩ් අධිපති (Video)colombotoday9 December 2015 by colombotoday9 December 20150 ඇවන්ගාඩ් ආයතනය මගින් සරත් ෆොන්සේකා මහතා වෙත ලබාදුන් උදව් පිලිබදව සියළු තොරතුරු පටිගතව තමන් සතුව තිබෙනබව ඇවන්ගාඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ColomboToday.com වෙත සදහන්... Read more
අජිනොමොටෝ, මැගී ඇතුළු MSG අඩංගු ආහාර ලංකාවේ තහනම් කෙරේcolombotoday8 December 2015 by colombotoday8 December 20150 MSG (Monosodium glutamate) අඩංගු අහාර ද්‍රව්‍ය ලංකාවේ තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව ColomboToday.com වෙත වාර්තා වෙනවා. ඒ අනුව අජිනොමොටෝ, මැගී නුල්ඩ්ස් ඇතුළු අහාර... Read more
වාහන හිඟා කෑමේ අදහසක් තිබුණේ නෑ – ෆීල්ඩ් මාර්ෂල්colombotoday8 December 2015 by colombotoday8 December 20150 ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ සේවය කළ කපිල රත්නායක යන අයට විරුද්ධව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා... Read more
දුම්රියේ හොරට ගියොත් දඩය ඩබල් වෙයිcolombotoday8 December 2015 by colombotoday8 December 20150 එළඹෙන ජනවාරි 1 වෙනිදා සිට ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කරන මගින් හට දඩ ලෙස අය කරන මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තිරණය... Read more
හයිබ්‍රිඩ් අධිකරණය ගැන අධ්‍යයනයට ආණ්ඩුවේ පිරිසක් ස්කොට්ලන්තයට, අනුග්‍රහය ප්‍රකට NGOවකින්colombotoday8 December 2015 by colombotoday8 December 20150 ශ්‍රී ලංකාවේ සිදු වූවායැයි කියන යුධ අපරාධ පිළිබදව විමර්ශනය කර අදාල වැරදිකරුවන්ට දඩුවම් දීම සදහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් පිහිටුවීමට නිර්දේශ කර ඇති... Read more
සෞදි අධිකරණය ලාංකික කතගේ නඩුව නැවත අසයිcolombotoday8 December 2015 by colombotoday8 December 20150 සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියමව ඇති ශ්‍රී ලාංකික කාන්තාවගේ නඩුව නැවත විභාග කිරීමට සෞදි රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය... Read more
“සුද්දෙක් එළිපිට බොනව දැක්කොත් අහක බලා ගන්නවා අයිසේ” ඇමති ජෝන්ගෙන් පොලීසියට උපදෙස්colombotoday8 December 2015 by colombotoday8 December 20150 දකුණු පළාතේ සංචාරයට පැමිණෙන සංචාරකයන් බිර වැනි මත්පැන් වර්ග එළිපිට පානය කරමින් සිටින අතරතුර ඒවා නවත්වන්නට මැදිහත් නොවී අහක බලා සිටින ලෙසට සංචාරක සංවර්ධන අමාත්‍ය... Read more
උතුරු නැගෙනහිර නීතිය හා සාමය ආයෙත් බිඳවැටිලා – ටී.එන්.ඒcolombotoday8 December 2015 by colombotoday8 December 20150 මේ වන විට උතුරු සහ නැගෙනහිර පාළාත් වල නීතිය හා සාමය බිද වැටී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් ප්‍රකාශ කර ඇත.... Read more