TNA දෙකඩ වෙයි… විග්නේශ්වරන් ‘දෙමළ ජනතා සභාව’ නමින් අලුත් පෙරමුණක් හදයිcolombotoday21 December 2015 by colombotoday21 December 20150 ද්‍රවිඩ ජාතික සන්ධානයේ අභ්‍යන්තර බල ගැටුම මේ වන විට පුපුරා ගොස් තිබෙන අතර ආර් සම්බන්ධන්ගේ පාර්ශවයට එරෙහිව උතුරු පළාත් මහ ඇමති සීව.වී. විග්නේශ්වරන් සහ ද්‍රවිඩ... Read more
සෞදියේදී ඇණ 12ක් ගිල්ලවූ ලාංකික කතක් අසාධ්‍යව රෝහලේcolombotoday21 December 2015 by colombotoday21 December 20151 සෞදි රැකියාවකට ගිය පුත්තලම මදුරන්කුලිය තොඩුවාව ප්‍රදේශයේ කාන්තාවකට බලහත්aකාරයෙන් යකඩ ඇණ ගිල්ලවන ලදැයි කියන සිද්ධියකින් රෝගාතුරව එරට කඳවුරක වසරකට ආසන්න කාලයක් රැඳී සිට පෙරේදා (19... Read more
මා අටලෝ දහමින් කම්පා වෙන්නේ නෑ – මඩ ප්‍රචාර සහ “සිංහලේ” පිළිබදව බොදුබලේ ඩිලන්තගේ මාධ්‍ය නිවේදනයcolombotoday21 December 2015 by colombotoday21 December 20150 මඩ ප්‍රචාර හා “සිංහලේ” පිලිබඳ නිවේදනය- කථිකාචාර්ය දිලන්ත විතානගේ “සිංහලේ” පිලිබඳ ව FACEBOOK ඔස්සේ ගෙන යන වැඩ පිළිවෙල සමග කලබල වී ඇති යම් පිරිස් බොදු... Read more
නියෝජ්‍ය නීතිපති යසන්ත කෝදාගොඩ විදේශ ඇමති මංගලගේ පාටියේ.- නීතිය වල පල්ලටcolombotoday21 December 2015 by colombotoday21 December 20150 2015 දෙසැම්බර් මස 18 වන සිකුරාදා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවති නත්තල් සාදයට ජනාධිපතිවරයා ඇතුළු බොහෝ පිරිසක් පැමිණ තිබුණි. මංගල ඇමති වරයා ට බලය... Read more
සිය පරාජය පිලිබඳ රහසක් මහින්ද හෙළි කරයි.colombotoday21 December 2015 by colombotoday21 December 20150 පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ගිය හිතවතෙකුට ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමාත් විශේෂයෙන් තම දරුවනුත් මේ තත්වයට ඇද දැමීමට හේතු වූ ප්‍රධාන ත්‍රිත්වය... Read more
“එක්නැලිගොඩ කොටියාව පැහැරගත්තා කියා මහින්දයි ගෝඨවයි අත්අඩංගුවට ගන්න හදනවා” – මේජර් අජිත් ප්‍රසන්නcolombotoday20 December 2015 by colombotoday20 December 20150 එක්නැලිගොඩ නම් වූ කොටියා පැහැරගත්තා යැයි පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව මව්බිම වෙනුවෙන්... Read more
බොදු ජන පෙරමුණ වෙනුවට සිංහලේ මහජන පෙරමුණ එයි?colombotoday20 December 2015 by colombotoday20 December 20150 බොදු බල සේනා සංවිධානයේ දේශපාලන පෙරමුණ ලෙස ජනතාව ඉදිරියට පැමිණි “බොදු ජන පෙරමුණ” සිංහලේ මහජන පෙරමුණ ලෙස වෙනස් කරන ලෙස එම පක්ෂයේ ලේකම් නාත් අමරකෝන් මහතා... Read more
රජයේ ආදායම් ඉලක්ක පැහැදිළි නෑ.. ආර්ථිකය අවදානමේ.. බදු සහන නොදෙන ලෙස IMF කියයිcolombotoday20 December 2015 by colombotoday20 December 20150 රජයේ ඉදිරි ආදායම් ඉලක්ක පැහැදිළි නොමැති බවත්, අයවැය හිඟය පියවාගැනීම ශ්‍රී ලංකාවට අපහසු කාර්යයක් වනු ඇතැයි අන්තර් ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ සිය නවතම... Read more
මෙගා ඩීල් චෝදනා අහෝසියි.. සජින් වාස් දැන් යහපාලනයේත් කෙරුමෙක්!colombotoday20 December 2015 by colombotoday20 December 20152 පසුගිය රජයේ අමාත්‍ය ධුරයක් දැරූ සහ එවකට විපක්‍ෂයේ සිටි එජාපයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ සජින් වාස් ගුණවර්ධන මහතා වත්මන් යහපාලන රජයේ ඉහළම... Read more
‘දිවි පරදුවට තබා රට රැක්ක අපි අද හිරගෙදර’ සිරගතකළ රටට නිදහස් දුන් රණවිරුවෝ කියන අනුවේදනීය කතාවcolombotoday20 December 2015 by colombotoday20 December 20151 මොණරාගල දෙසට ධාවනය වෙමින් තිබූ මගීන් පුරවා ගත් ලංකා ගමනා ගමන මණ්‌ඩලයට අයත් බස් රථයක් බුත්තල – මොණරාගල මාර්ගය ඔස්‌සේ හෙලගම ප්‍රදේශයට ළඟා වෙමින් තිබිණි.... Read more