රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්colombotoday31 December 2015 by colombotoday31 December 20150 සති දෙකක් ඇතුළත රතුපස්වල ප්‍රශ්නවලට විසඳුන් නොලැබුණහොත් වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගොස් නැවතත් උද්ඝෝෂණ අරඹන බව රතුපස්වල ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා ඊයේ (30) ලංකා වෙළඳ කාර්මික... Read more
“ආප්ප විප්ලවය” සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවාcolombotoday31 December 2015 by colombotoday31 December 20150 අල්පේච්ඡතාව සහ සරලකම ගැන කතා කරපු මේ ආණ්ඩුව ආප්ප විප්ලවය සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්... Read more
රටට යහපාලනය උදාකර වසරයි.. ප්‍රීතිය සමරා සතියක් තිස්සේ ජාතික කොඩි ඔසවන්නලුcolombotoday31 December 2015 by colombotoday31 December 20150 එන ජනවාරි 08 වැනිදාට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කර රටට යහපාලනය උදා වී වසරක් ගතවීම සැමරීම සදහා ජනවාරි 01 වැනිදා සිට සතියක් පුරා... Read more
ඩීල් ගසා ලැබුණු මුදල් ඉවරයි – ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත ඇදවැටේcolombotoday30 December 2015 by colombotoday30 December 20150 ටිරාන් අලස් මහතාට අයත් මව්බිම පුවත්පත බංකොළොත් වී ඇතිබව එහි සේවක මහතකු colombotoday.com වෙත ප්‍රකාශකර සිටියා. මුලින් පුවත්පත් 50 000 – 10 0000 දක්වා අළෙවි වූ... Read more
යහපාලනය හැදුවේ රටේ මිනිසුන්ට නිදහසේ ඕනි දෙයක් කරන්න – “ජනපතිට විකාර” අගමැති ලංඩනයේදී කියයිcolombotoday30 December 2015 by colombotoday30 December 20150 පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් ජනපතිගේ “තනපට” ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකිරීම හේතුවෙන් “යහපාලන” කිර්ති නාමයට හානි සිදුවී ඇතිබව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලංඩනයේදී පාක්‍ෂිකයන් පිරිසක් සමග ප්‍රකාශකර... Read more
කොළඹ ලෝකෙන්ම අංක එකට එයිcolombotoday30 December 2015 by colombotoday30 December 20150 විදේශිකයන්ගේ පැමිණීම ඉතා වේගයෙන්ම වර්ධනය වන නගර අතර කොළඹ නගරය ලෝකයේ පළමු තැනට පත්වී ඇත. 2015 වසරේ පමණක් කොළඹ නගරයට මිලියනයකට අධික විදේශිකයන් පැමිණ ඇති... Read more
මහා බදු වංචාවක්.. එන්රික් ගෙන්වූ සංගා-මහේලගේ සමාගම බ්ලැක් ලිස්ට්colombotoday30 December 2015 by colombotoday30 December 20150 ලතින් අමෙරිකානු ගායකයෙකු වන එන්රික් ඉග්ලෙසියස් මෙරටට ගෙන්වා සංගීත ප්‍රසංගයක් සංවිධානය කළ ආයතනය අසාදු ලේඛනයට ඇතුළත් කරන බව කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා... Read more
වේගයෙන් ඔස්ට්‍රේලියාවටත් ඉදිරියෙන් සිටි ලංකාවට අධිවේගී අන්තර්ජාලය අහිමිවෙයි?colombotoday30 December 2015 by colombotoday30 December 20150 ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්තා වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අඩු වියදමක් යටතේ වේගවත් හා ගුණාත්මක බවකින්... Read more
තාජුඩීන් පැහැරගත් ඩිෆෙන්ඩරය හොයාගත්තා, රාජපක්‍ෂ පවුලට චෝදනා, ළගදීම අත්අඩංගුවට ගන්නවාcolombotoday30 December 2015 by colombotoday30 December 20150 රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය ඇතුළු චෝදනා ගණනාවක අධිකරණ කටයුතු එන මාසයේදී අරම්භ කරන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව රාජිත සේනාරත්න ඇමති කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී... Read more
‘සාකච්ඡාවට ඉඩ ලැබිලා.. දැන් ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙලා’ – එස් බීcolombotoday30 December 2015 by colombotoday30 December 20150 අයවැයෙහි හෝ ඕනෑම දෙයක ඇති ගැටළු සහගත කරුණු රටේ ප‍්‍රධානීන් සමග සාකච්ඡා කර වෙනස් කිරීමට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පසුබිම මේ වන විට රට තුළ ඇතිවී ඇතැයි... Read more