CCTV දර්ශන වල තාජුඩීන් ඝාතකයන් ගැන සාක්ෂි නැති බව අධිකරණයේදී හෙළිවෙයිcolombotoday6 January 2016 by colombotoday6 January 20160 රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාලව සිදු කරන පරීක්ෂණවලදී සොයා ගෙන ඇති සීසීටීවී දර්ශන අඩංගු විඩියෝ පට අපැහැදිලි බව කොළඹ විශ්වවිද්‍යාලය පවසයි. එබවින් එම වීඩියෝ... Read more
ටෝනි බ්ලෙයාර් සම්බන්ධන් හමුවෙයි.. උතුරෙන් හමුදා ඉවත් කිරීම, බලය බෙදීම ගැන සාකච්ඡාcolombotoday5 January 2016 by colombotoday5 January 20160 පැවැත්වීමට නියමිත ආර්ථික සමුළුවට සහභාගී වීම සදහා දිවයිනට පැමිණි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලේයොර් සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් අතර විශේෂ හමුවක් 4දා පවත්වා තිබේ.... Read more
‘විල්පත්තු වනපාලුවන්ට නීතිය ක්‍රියාත්මක කර තමන් ජනපති බව රටට පෙන්වනු’ – ඤාණසාර හිමිගෙන් ජනපතිට අභියෝගයක්colombotoday5 January 2016 by colombotoday5 January 20160 එවක රජය අන්තර් අමාත්‍යාංශීය කමිටුවකින් ගත් තීන්දුවක් අනුව උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සදහා උතුරු ප්‍රදේශයේ අක්කර 3500කට වැඩි ප්‍රමාණයක් නිදහස් කර ඇති... Read more
ව්‍යවස්ථා සංශෝධනයේ සැබැ අරමුණ : රටේ ඒකීයභාවය සහ සම්බුදු සසුන පාවාදීමද?colombotoday5 January 2016 by colombotoday5 January 20160 ජනාධිපතිවරයා තම මැතිවරණ ප‍්‍රකාශණයෙන් ඉතා පැහැදිලිවම ජනවරමක් ඉල්ලා සිටියේ ජනමත විවාරණයක් අවශ්‍ය නොවන ව්‍යවස්තා සංශෝධනයක් සඳහා පමණි. ඉන් අදහස් වූයේ වර්මාන ව්‍යවස්තාවේ පවතින සංශෝධනය හෝ... Read more
2020 වනවිට මාරාන්තික දුම්කොළ වගාව සහමුලින්ම තහනම් කරනවා – ජනපති අවධාරණය කරයිcolombotoday5 January 2016 by colombotoday5 January 20160 වසර 2020 වනවිට සිගරැට් නිපදවීම සදහා භාවිතයට ගන්නා දුම්කොළ වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මේ වනවිටත් දුම්කොළ වගාව... Read more
වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයිcolombotoday5 January 2016 by colombotoday5 January 20160 මෙවර විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 2000ත් 2500ත් අතර සංඛ්‍යාවකින් ඉහළ නංවා ඇතැයි විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය පවසයි. එහි ලේකම් ඩී.සී. දිසානායක... Read more
හිරුණිකාගේ හැසිරීම කසිප්පු පෙරන ගෑනියක් වගේ.. ගෝල්ෆේස් ගෙන්වා මඩු වල්ගෙන් තලනු!colombotoday5 January 2016 by colombotoday5 January 20160 දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගැනීමේ සිදුවීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද හැසිරී ඇත්තේ කසිප්පු පෙරණ ගැහැණියක් ලෙසින් බව රාවණා බලය සංවිධානයේ මහ ලේගම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියේ... Read more
‘මක්කම යනවා කියා ගිය මුස්ලිම් 36ක් සිරියාවට ගිහින්.. පිරිසක් ISIS ත්‍රස්තයන්ට එක්වෙලා’ – ආරක්ෂක ලේකම්colombotoday5 January 2016 by colombotoday5 January 20160 ශ්‍රී ලාංකිකයන් තිස් හය දෙනකු රහසිගතව සිරියාවට ඇතුළු වී ඇතැයි අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීහු පවසති. දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටියන් ඇතුළු පිරිසක්... Read more
ගවඝාතනයට බලපත්‍රයක් දුන්නේ ජීවත්වෙන්න රැකියාවක් නැති නිසා – ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්colombotoday5 January 2016 by colombotoday5 January 20161 ජීවත්වීමට රැකියාවක් නොමැති නිසා ගව ඝාතකාගාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය බලපත්‍රයක් ලබාදෙන මෙන් මැල්සිරිපුර ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකු ලිපියක් මගින් ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියගෙන් ඉල්ලීමක් සිදු කර... Read more
තිලංග අර්ජුණට පස් පඩංගුවේ බැන වදී.. හොරකම් එළිකරන බවත් කියයි.. වීඩියෝව මෙන්නcolombotoday5 January 2016 by colombotoday5 January 20160 ක්‍රිකට් නිලවරණයෙන් පසු නව නිලධාරී මණ්ඩලය සහභාගී වූ පළමු මාධ්‍ය හමුව ක්‍රීඩා අමාත්‍යවරයාගේද සහභාගීත්වයෙන් ඊයේ පැවැත්විය. එහදී ක්‍රිකට් ආයතනයේ නව සභාපති තිලංග සුමතිපාල මහතා අර්ජුන... Read more