ජෝජ් සොරොස්, ජේම්ස් පැකර්ටත් නොදෙවෙනි සූදු අන්තුවෙක්.. පැටිකිරිය මෙන්නcolombotoday7 January 2016 by colombotoday7 January 20160 කොලඹදී පැවති එකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නියක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. ජේම්ස් පැකර් වෙනුවට ජෝජ් සොරොස්... Read more
ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සියල්ල සූදානම් – ද්‍රවිඩ සන්ධානයcolombotoday6 January 2016 by colombotoday6 January 20160 ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට දෙමළ ජාතික සන්ධානය පසුගිය මැතිවරණයේ ජනවරමක් ලබාගෙන ඇති බව නැගෙනහිර පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය වන තමිලරසු පක්‍ෂයේ මහලේකම් කේ.තුරෙයිරාජසිංහම් පවසයි.... Read more
ඉදිරි දින කිහිපයේදී මහ හොරු කීපදෙනෙක් අල්ලනවාමයි.. මම වගකීමෙන් කියන්නෙcolombotoday6 January 2016 by colombotoday6 January 20160 ඉදිරි දින කිහිපයේදී ගිය ආණ්ඩුවේ මහ හොරු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මාතර... Read more
ඒකාබද්ධ විපක්ෂය ජනපති හමුවෙයිcolombotoday6 January 2016 by colombotoday6 January 20160 පාර්ලිමේන්තුව මේ මස 09 වැනිදා රැස්වූ පසුව සියලු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් පත්කිරීමට අදාළව රජය අනුගමනය කරනු ලබන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසාදයක් නොමැති නිසා... Read more
නිශාන්ත රණතුංගට ඡන්දය නොදුන් වරාය මාධ්‍ය ලොක්කාගේ කාර්යාලයට අර්ජුණ සීල් තබයිcolombotoday6 January 2016 by colombotoday6 January 20160 පසුගියදා පැවති ක්‍රිකට් නිලවරණයේදී වරාය ඇමති සොයුරු නිශාන්ත රණතුංගට ඡන්දය නොදුන් බව පැවසෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මාධ්‍ය අංශ ප්‍රධානියාගේ කාර්යාලයට වරාය අමාත්‍ය අර්ජුණ රණතුංගගේ... Read more
‘පැහැර ගැනීම සිදුවූ දවසේ මම හිටියේ රාජිතත් එක්ක’ – හිරුණිකා.. ‘මම එදා හිටියේ රට’ – රාජිතcolombotoday6 January 2016 by colombotoday6 January 20161 දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ටී.එන්.එල් රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් කියා සිටියේ තමන් එදින උදේ... Read more
බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.colombotoday6 January 2016 by colombotoday6 January 20160 ඉතිහාසයේ පළමු වතාවට ඇමරිකානු ඩොලරයක් සඳහා වන ගැණුම් මිල ඊයේ (05) දිනයේ දී රු. 142.00 සීමාව ඉක්මවා යන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්... Read more
හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක් යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!colombotoday6 January 2016 by colombotoday6 January 20160 ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට ඇමරිකානු නීතිවේදියකු වෙත සාවද්‍ය දිවුරුම් ප්‍රකාශයක් ලබාදුන් යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු යළි සේවයේ පිහිටුවා ඇත. මෙම මේජර්... Read more
Harcourts කල් ඉකුත්වුණු බෙහෙත් ජාවාරම ඇමති රාජිතගේ අනුහසින් දිගටමcolombotoday6 January 2016 by colombotoday6 January 20160 කල් ඉකුත්වීමට ආසන්න බෙහෙත් වර්ග ඉන්දියාවෙන් මෙරටට ආනයන කර, ඇසුරුම් වෙනස් කර අලෙවිකිරීමේ ජාවාරමක් මීට වසරකට ඉහතදී නීතියට කොටුකර ගන්නාලදී. මෙම ජාවාරමට සම්බන්ද සුප්‍රසිද්ධ Harcourts... Read more
පාසල් දරුවන් තලාපෙළා මුදල් කොල්ල කෑමට උතුරු මැද අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙයිcolombotoday6 January 2016 by colombotoday6 January 20160 උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ටිකට්පතකට මුවා වෙමින් පාසල් දරුවන්ගෙන් මහා පරිමානයේ මුදල් කොල්ලයකට සැරසෙමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි. ඒ බව... Read more