Category : Colombo Today Local News

විමල් අත්අඩංගුට ගෙන ඇපමත මුදාහරී

colombotoday
අත්අඩංගුවට පත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 10000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10...

ඉඩම් වංචාවක් ගැන අහන්න මරික්කාර්ගේ තාත්තා FCID කැදවයි.

colombotoday
ඉඩම් ගනුදෙනුවකදී සිදු වූ මූල්‍ය වංචාවක් පිළිබද ප්‍රශ්න කිරීම සදහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතාගේ පියා මුල්‍ය වංචා විමර්ශන ඒකකය වෙත කැදවා ඇති බව...

යහපාලන කැබිනට්ටුව තවත් එකකින් ඉහළ යයි. අලුත් ඇමතිකමක අමුණුගමත් දිවුරුම් දෙයි.

colombotoday
විශේෂ ව්‍යාපෘති පිළිබඳ කැබිනට් ඇමතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා මීට සිළු මොහොතකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය....

විමල් ගුවන්තොටුපොළේදී හරවා එවයි. පාස්පෝර්ට් අවුලක්, මාව අත්අඩංගුවට ගන්න හදනවා – විමල් කියයි.

colombotoday
සම්මන්ත‍්‍රණ හා සාකච්චා කිහිපයකට සහභාගී වීම සඳහා අද දිනයේ යුරෝපා සංචාරයක් ආරම්භ කිරීමට විදෙස් ගතවීමට ගිය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ගුවන් තොටුපලේදී...

සිංහල රටක් හදන්න දෙන්නෑ. එහෙම වුණොත් වෙනම දෙමළ රටකුත් හදනවා – TNA

colombotoday
ජිනීවා මානව හිමිකම් යෝජනාව ක්‍රියාවට නොනංවා, සිංහල දේශයක් නිර්මාණය කිරීමට අදහස් කලහොත්, දෙමළ ඊළාම් යන ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කිරීමට එය මග පෑදෙනු ඇති බව දෙමළ...

අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.

colombotoday
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සඳහා යෙදවීමට නියමිතනව භට කණ්ඩායමේ විසිරයාමේ පෙළපාළිය 22දා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ...

ජිනීවා යෝජනාව ගැන ජනපති සියළු පක්ෂවල විසඳුම් ඉල්ලයි

colombotoday
ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සියලුම දේශපාලන පක්‍ෂ, විසඳුම් සහිත යෝජනා ඉදිරිපත් කරන ලෙස ඊයේ (22 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලයේ...

රණවිරුවන් FCID කැඳවීම නොදන්නා ජනාධිපති රට බෙදුනහමත් කියයි මම ඒ ගැන දන්නෑ කියලා – විමල්

colombotoday
රණවිරුවන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවූ බව නොදන්නා ජනාධිපතිවරයාට රටේ උද්ගතව ඇති තත්වය පිළිබඳ අවබෝධයක් තිබිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා....

ජිනීවා යෝජනාවට වඩා පරණගම වාර්තාව භයානකයි – රාජිත

colombotoday
අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ මැක්ස්වෙල් පරණගම කොමිෂන් සභා වාර්තාව ජිනීවා යෝජනාවට වඩා භයානක බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා....

ඉස්ලාම් අන්තවාදයේ කනට ගසමින් කෝවිලේ වේල් කරත්තය කොටහේනේ වීදි සංචාරය කරයි – අන්තවාදයට එරෙහි වූ සැමට තුති.

colombotoday
කොටහෙන බාබර් වීදියේ ශ්‍රී මුත්තුමාරිඅම්මන් කෝවිලේ වාර්ෂික තේරු උත්සවයේ වේල් කරත්තය  අද නිරුපද්‍රිතව වීදි සංචාරය කලා. කෝවිලේ වාර්ෂික පූජාවේ වේල් කරත්තය සංචාරය කිරීමේ අවස්ථාව පසුගිය හත්වැනිදා...