“උතුරු – නැගෙනහිර බුදු පිළිම හැදීම වරදක්.. එහෙ බෞද්ධයෝ නෑ” – රාජිත කියයිcolombotoday24 August 2016 by colombotoday24 August 20160 යුද්ධයෙන් පසුව උතුරු නැගනහිර බෞද්ධ වෙහෙර විහාර, බුද්ධ ප්‍රතිමා ගොඩ නැගීමට යුද හමුදාව කටයුතු කිරීම වරදක් බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා... Read more
දිඹුලාගල රජ්ජුරුවෝ.. ඉරක් දකිමු තිතක් ළඟcolombotoday24 August 2016 by colombotoday24 August 20160 නන්දසේන සූරියආරච්චි විසින් රචිත දිඹුලාගල හාමුදුවෝ කෘතිය හෙට 25 පස්වරු 03.00ට කොළඹ ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි. මේ එම... Read more
ඩලස්ගේ තැනට, ලක්ෂමන් යාපා – බන්ධුලගේ තැනට තිලකසිරිcolombotoday24 August 2016 by colombotoday24 August 20160 පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරවලින් ඉල්ලා අස් වූ ඩලස් අලහප්පෙරුම හා බන්දුල ගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ගෙන් වූපුප්පාඩු සඳහා පත්වීම් සිදු කිරීමට ශ්‍රීලනිප සභාපති ජනාධිපති... Read more
අතුරුදන් පනතට අපි ගෙනා සංශෝධනත් කුණු කූඩයට දමලා – ජවිපෙcolombotoday24 August 2016 by colombotoday24 August 20160 අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සම්න්ධයෙන් පාර්ලිමේන්තුවේදී සම්මතකරගත් පනතට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ සංශෝධන ඇතුළත් කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක... Read more
අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා විරෝධයcolombotoday24 August 2016 by colombotoday24 August 20161 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සදහා බුදුන් වහන්සේට අගෞරව වන පරිදි පසුගියදා දැක්වූ අදහස් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය දැඩි අප්‍රසාදය... Read more
ජනපති තිරුපති ගිහින් අතරමං වෙලා !colombotoday24 August 2016 by colombotoday24 August 20160 ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ඉන්දියාවේ තිරුමාලාහි තිරුපති දේවාල වන්දනාවේදී ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණදුන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙහිදී ජනපතිවරයා ගමන් ගත් මෝටර්... Read more
කතානායක අත්සන තබයි.. අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත බලාත්මකයිcolombotoday24 August 2016 by colombotoday24 August 20160 අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පතට කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (23 දා) පෙරවරුවේ අත්සන් තබන ලදී. පනත් කෙටුම්පතට කථානායකගේ අත්සනතමන් අදාළ පනත්... Read more
මහ බැංකුවෙන් උතුරට උපරිම සේවයක්colombotoday24 August 2016 by colombotoday24 August 20160 පළමු වතාවටඋතුරේ සංවර්ධනය වෙනුවෙන්වූව්‍යාපාරික සමුළුවක් ඊයේ (22) යාපනය දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේදී පැවති අතර ඒ සඳහා මෙරටව්‍යාපාරිකයින් මෙන්ම උතුරේ පදිංචිව විදෙස්ගතව සිටිනව්‍යාපාරිකයින්ද සහභාගී විය. උතුරු පලාත් ආණ්ඩුකාර... Read more
ජනපති සිරිසේන ජනතා අපෙක්ෂාවලට පයින් ගැහුවා – දූෂණ විරෝධී හඩcolombotoday24 August 2016 by colombotoday24 August 20160 දූෂිත බලවේග පරාජය කර ජනතාව ජනවාරී 08 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති කළේ රහස් රැකීමට නොව, වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට බව දූෂණ විරෝධී... Read more
දර්ගා නගරයේ රු 5000ක් සමග පුද්ගලයන් දහසකගේ පාස්පෝර්ට් එකතුකරයි – සිරියාවට යැවීමටදැයි සැකයක්colombotoday23 August 2016 by colombotoday23 August 20161 අද සවස 4ට පමණ අලුත්ගම දර්ගා නගරයේ ෆුඩ් සිටිය අසලදී පුද්ගලයන් දහසකට ආසන්න ප්‍රමාණයකගේ පාස්පෝර්ට් සමග එක් අයකුගෙන් රුපියල් 5000ක මුදලක් එකතුකර තිබෙනවා. සිරියාවේ ක්‍රියාත්මක... Read more