අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමෙන් වැළකී පවතින ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන පමණක් සිදුකිරීමට අවධානය යොමුකරන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. ආණ්ඩුක්‍රම...