ඥානසාර හිමි බවට සඳහන් වූ පුද්ගලයා කොරියාවෙන් හමුවේcolombotoday25 April 2018 by colombotoday25 April 20180 බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විදේශ ගතවූ අවස්ථාවක ගිහි ඇඳුමකින් සැරසි සිටින අවස්ථාවක් ලෙස හඳුන්වමින් සමාජ ජාල වෙබ් අඩවි තුල... Read more
“මගේ සල්ලි ජිහාඩ්වාදීන්ට දෙන්නේ නෑ” – මුස්ලිම් Taxi සේවාවක් වර්ජනය කිරීම ආන්දෝලනයට ලක් වේcolombotoday24 April 2018 by colombotoday24 April 20180 පුද්ගලයෙකු ලබාගත් ඕලා කැබ් රථය රියදුරු මුස්ලිම් පුද්ගලයෙකු බව වටහා ගත් පසු අවලංගු කර ඒ බව සමාජජාල වෙබ් අඩවියට එක් කිරීම පිලිබදව ඉන්දියාවේ දැඩි කතාබහක්... Read more
කෝකිලායි විහාරස්ථානාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට දෙමල සන්ධානයට බලයක් ලැබුනේ කෙසේද?colombotoday23 April 2018 by colombotoday23 April 20180 පසුගියදා දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසියේම කෝකිලායි සම්බෝධි විහාරයට ඇතුළුවී එහි විහාරස්ථානාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට ඔවුන්ට බලයක් ලැබුනේ කෙසේ දැයි වහාම පරික්ෂා කල යුතු... Read more
ආගමික සංස්කෘතියට විශේෂ ස්ථානයක් දෙන්න ඕන. මැයි දින සැමරුම් 7 වෙනිදාට කල්දැමීම වරදක් නෑ – මහින්ද රාජපක්ෂcolombotoday18 April 2018 by colombotoday18 April 20180 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරේදා (16දා) හිස තෙල් ගෑමේ උළෙලකට පොළොන්නරුව දියබෙදුම පැරකුම්ගම ශ්‍රී ඥනෝද්යා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියෙකු “මෙවර මැයි දිනය පවත්වන්නේ පළමුවැනිදාද 7... Read more
Video: උතුරේ දේශපාලකයන්ගෙන් සිංහලයා ඉලක්ක කර එල්ලවෙන ජාතිවාදී තර්ජනcolombotoday17 April 2018 by colombotoday17 April 20180 උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය අප්‍රේල් 10 වනදා මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ගම්මාන හා බෞද්ධ සිද්ධස්ථාන නිරීක්ෂණය කිරීම සඳහායැයි පවසමින් එම ප්‍රදේශවල සංචාරය... Read more
උතුරු පළාත් සභාව සංහිදියා සළුපිලි උනා දමයි.. උතුරේ සිංහලයන්ට තවත් අංචියක් අදී !colombotoday13 April 2018 by colombotoday13 April 20180 වැලිඔය උතුරේ ද්‍රවිඩ ජනතාවට අයිති බව දන්වමින් උතුරු පළාත් සභාව මුලතිව් දිසා ලේකම්වරයා වෙත සංදේශයක් ඉදිරිපත් කර ඇත. එසේම දකුණේ සිට මුලතිව්හි කෝකිලායි මුහුදු ප්‍රදේශය... Read more
තොරණ, දන්සැල් ඉරිදා පන්ති තහනම ගැන බුද්ධ ශාසන ඇමති මුල්වරට මාධ්‍යට කතා කරයි (Video)colombotoday9 April 2018 by colombotoday9 April 20180 මහනායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි, වෙසක් පුන් පොහෝ දින සහ පොසොන් පොහෝ දින පමණක් දන්සැල් සහ තෝරන් තහනම් කිරීමට පියවර ගන්නා බවත් ඉරිදා දින සවස... Read more
ආණ්ඩුවේ අවසානය අගහරුවාදී තීරණය වෙයි… එජාප ඇමතිලා කැබිනට් මණ්ඩලය වර්ජනය කරයිcolombotoday8 April 2018 by colombotoday8 April 20180 විශ්වාසභංගයේදී අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කළ ශ්‍රීලනිප ඇමතිවරුන්ට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් අගහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර... Read more
යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ: ‘ජයග්‍රාහී දිනය’ නමත් වෙනස් කරනවා – රජය ජිනීවා සමුළුවට දන්වයිcolombotoday7 April 2018 by colombotoday7 April 20180 කොටින්ට එරෙහි යුද්ධය ජය ගැනීම ගැන හමුදා ආචාර පෙළපාලි නොපවත්වන බවත්, ‘ජයග්‍රාහී දිනය’ ‘සිහිපත් කිරීමේ දිනය’ ලෙස නම් කර ඇති බවත් ශ්‍රී ලංකා රජය ජිනීවා... Read more
අලුත්ම නීතියක් පාර්ලිමේන්තුවේදී සම්මතයි.. ”හැප්පුණොත් ඔන් ද ස්පොට්” ඉන්දියන් කාර් එක මෙරට වෙළදපොලටcolombotoday6 April 2018 by colombotoday6 April 20180 නවතම වාහන දෙකක් මෙරටට හදුන්වාදීම සදහා අදාළ නීති ඊයේ 05 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය. එයින් එක් රථයක් Quadricycle (කොඩ්රිසයිකල්) මාදිලියේ එකක් වන අතර අනිත් රථය... Read more