හිංදු විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරුන්ට අන්තවාදී ඇඳුම්. සිද්දිය පිටුපස ත්‍රිකුණාමලයේ මුස්ලිම් දේශපාලකයෙක්
ත්‍රිකුණාමලය ශන්මුගා හිංදු බාලිකා විද්‍යාලයේ සේවය කරන මුස්ලිම් ගුරුවරු සෞදි අරාබියානු මුස්ලිම් කාන්තා ඇඳුම් ලෙස සැලකෙන කළු පැහැති “අබායා” ඇඳුමෙන් සැරසී පැමිණීම හේතුවෙන් පාසල තුල...