“මම දන්නේ නෑ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා” ඇට්ටකුනා වෙන රොටියක් ගැන ජනපති කියයි: Video
“මේ රටේ දේවල් සිද්දවෙන්නේ මට ආරාධනාවක් නැතුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාරගත්තයින් පසුව තමයි රොටිය ඇට්ටකුනා උනේ කියලා කියනවා. රොටිය අට්ටකුනා උන හැටියි, කන්න බැරි...