ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !
පසුගිය ඉරිදා ඇමරිකාවේ හූස්ටන් නගරයේ පැවති සංගීත ප්‍රසංගයක් අවසානයේ ගායක සුනිල් පෙරේරා විසින් සිදු කළ ප්‍රකාශයක් නිසා එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. ප්‍රසංගය අවසානයේ ප්‍රේක්ෂකයින්...