රාජ්‍ය ලාංඡනය අවභාවිතා කළ උලමා සභාව මට්ටු වෙයි.colombotoday9 February 2022 by colombotoday9 February 20220 ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය අවභාවිතා කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයට දැඩි ලෙස අවවාද කිරීමට ආගමික කටයුතු අමාත්‍යාංශය ක්‍රියා කර ඇත.... Read more
දුම්මලසුරිය සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ නිදහස් දින සැමරුමට වහබ් අන්තවාදී ප්‍රහාරයක්colombotoday4 February 2022 by colombotoday4 February 20220 දුම්මලසුරිය සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ නිදහස් දින සැමරුමට වහබ් අන්තවාදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ප්‍රහාරය හෙළා දකිමින්... Read more
විවාහ වීමේ වයස 21 ක් කරන්න. – අල් මුස්ලිමාත් සංවිධානයේ මරීනා රිෆායි එක රටක් එක නීතියක් බලකායෙන් ඉල්ලයි.colombotoday28 January 2022 by colombotoday28 January 20220 විවාහ වීමේ වයස අවුරුදු 18 නොව 21 දක්වා ඉහල දමන ලෙස සිවිල් ක්‍රියාකාරිනියක් ලෙස හඳුන්වන අල් මුස්ලිමාත් සංවිධානයේ මරීනා රිෆයි “එක රටක් එක නීතියක්” සඳහා... Read more
උලමා සංවිධානය විසින් ෂරියා නීතිය යටතේ මරා දැමීමට ෆත්වා නිකුත්කළ සුෆි නායකයා ඥානසාර හිමි බැහැ දකියි.colombotoday22 January 2022 by colombotoday22 January 20220 ශ්‍රී ලංකා සුෆී උලමා සභාවේ සභාපති, ඒ. අබ්දුල් රවුෆ් මිස්බාහි බහ්ජි තුමා ඇතුළු පිරිසක් ඊයේ (21)වැනි දා පෙරවරුවේ දී එක රටක් එක නීතියක් සඳහා වන... Read more
පල්ලියේ බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනපති මෛත්‍රීගේ මාධ්‍ය අධ්යක්ෂ ඕෂල හේරත් ගේ පියායි.colombotoday19 January 2022 by colombotoday19 January 20220 බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල ඕෂල... Read more
විවිධ පුද්ගල නීති අනුගමනය කිරීම ජාතියේ සමගියට හානියක්. – රජය මහාධිකරණයට දන්වයි. – ඉන්දියාවේත් එකම නීතියක් සම්මතවෙන ලකුණුcolombotoday15 January 2022 by colombotoday15 January 20220 විවිධ ආගම් සහ නිකායන් වල පුරවැසියන් විවිධ දේපල හා විවාහ නීති අනුගමනය කිරීම ජාතියේ ඒකීය භාවයට අපහාසයක් වන අතර සියලුම පුරවැසියන් එකම සිවිල් සංග්‍රහයක් යටතට... Read more
විදුලි සැපයීම මහා අවුලක. බලාගාර 4 ක විදුලි උත්පාදනය නවතී! – දිනකට පැය කිහිපයක් විදුලිය කපා දැමීමේ සුදානමක්.colombotoday9 January 2022 by colombotoday9 January 20220 ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට්... Read more
බොදු බල සේනා “දිවි සරණ” යටතේ ඉදිකළ නිවාස, ඥානසාර හිමිගේ සුරතින් ජනතාවට.colombotoday1 January 2022 by colombotoday1 January 20220 එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති, බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර නායක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක්... Read more
යේසුස් තුමාණන් සර්ව බලධාරී අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨතම දූතයින්ගෙන් කෙනෙකු බව සඳහන් කරමින් උලමා සභාවෙන් නිවේදනයක්colombotoday24 December 2021 by colombotoday24 December 20210 හෙට දිනට යෙදී තිබෙන ජේසු තුමාගේ උපත සිහි කෙරෙන නත්තල් දිනය වෙනුවෙන් සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය... Read more
සෞදි අරාබිය තහනම් කෙරූ තබ්ලිග් ජමාත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විදිහ මෙන්න.colombotoday15 December 2021 by colombotoday15 December 20210 “සමාජයට අනතුරක් සහ ත්රස්තවාදයේ දොරටුවලින් එකක්” ලෙස හඳුන්වමින් සෞදි අරාබිය විසින් තබ්ලිග් ජමාත් (Tablighi Jamath) සහ Da’wah කණ්ඩායම තහනම් කර ඇත. “මෙම තබ්ලිග් ජමාත් කණ්ඩායම... Read more