නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම් – චමල්, බැසිල්, නාමල්ට ඇමති ධූර නෑ.colombotoday11 April 2022 by colombotoday11 April 20220 අද (11) දින නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති ලේඛම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා. ජනපති සහ අගමැති හැරුනුකොට කැබිනට් මණ්ඩලය නියෝජනය... Read more
අන්තර් කාලීන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධූරය අනුරටcolombotoday8 April 2022 by colombotoday8 April 20220 ස්වාධීන වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ විපක්ෂයෙන් වෙන්වී පැමිණෙන චම්පික රණවක මන්ත්‍රීවරයා ගේ මන්ත්‍රී කණ්ඩායම ද එකතුව අන්තර්කාලීන ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ මෙහෙයුමක් මේ වන... Read more
ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත් වීමෙන් පෙළපොත්වල අන්තවාදී ඉගැන්වීම් වලට තිත.colombotoday31 March 2022 by colombotoday31 March 20220 “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ දිනයේ (30) අධ්‍යාපන ලේකම් මහාචාර්‍ය කපිල සී. පෙරේරා මහතා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.... Read more
විමල්+උදය එලියට ගැනීම, පත්තර හිමිකාර මන්ත්‍රී සහ රතන හිමිගේ ගේම් එකක්colombotoday5 March 2022 by colombotoday5 March 20220 හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව කැබිනෙට්ටුවෙන් එලියට ගැනීම සඳහා ප්‍රධාන පුවත්පතක හිමිකාරිත්වය හිමි මන්ත්‍රීවරයෙකු සහ අතුරලියේ රතන හිමියන්... Read more
රතන හිමි සමග නොමග ගිය විමල් – ගම්මන්පිල දොට්ට ? කැබිනට් සංශෝදනයට ජනාධිපති සුදානමින් ?colombotoday3 March 2022 by colombotoday3 March 20220 රට හරි මගට මැයෙන් ඊයේ(2) දින ආණ්ඩු විරෝධී රැස්වීමක් පැවැත්වූ අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ දෙදෙනා දැනට දරණ කැබිනට් අමාත්‍ය තනුතුරුවලින් ඉවත් කිරීමට... Read more
අලි සබ්‍රිගේ “බහු විවාහ” Zoom මීටීම මැද්දෙන් අසභ්‍ය වීඩියෝ-ඡායාරූප දර්ශනය වෙයි.colombotoday26 February 2022 by colombotoday26 February 20220 මුස්ලිම් පුරුෂයින්ට කාන්තාවන් කිහිප දෙනෙකු ලබාගත හැකි වන පරිදි “බහු විවාහ” අයිතිය තබා ගැනීම පිළිබඳව මුස්ලිම් ජනතාවට පැහැදිලි කිරීම සඳහා අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ... Read more
අද පැය 5 ක් ලයිට් කපයි. හෙට ගැන තීරණය අද රැටcolombotoday24 February 2022 by colombotoday24 February 20220 බලාගාරවලට අවශ්‍ය ඉන්ධන නොමැති නිසා අද (24 වැනිදා) පැය පහකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි කරන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා... Read more
එක රටක් එක නීතියක් වාර්තාව එනකන් ඉන්න. – අලි සබ්‍රිගේ බහු විවාහ ඉල්ලීම කැබිනට් මණ්ඩලය ඉවත දමයි.colombotoday22 February 2022 by colombotoday22 February 20220 බහුවිවාහ සහ කාති උසාවි ක්‍රමය දිගටම පවත්වාගෙන යුතු බවට වන යෝජනාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් ඊයේ (21) දින පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ... Read more
සිංහලයට, දෙමළට මුස්ලිම් මිනිහට වෙන වෙන නීති එපා. එක නීතියක් ඕනි. – මනෝ ගනේෂන්colombotoday15 February 2022 by colombotoday15 February 20220 සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට වෙන වෙන නීති අනවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අද (15) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් අවධාරණය කර සිටියා. “එකම රට... Read more
රාජ්‍ය ලාංඡනය අවභාවිතා කළ උලමා සභාව මට්ටු වෙයි.colombotoday9 February 2022 by colombotoday9 February 20220 ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය අවභාවිතා කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයට දැඩි ලෙස අවවාද කිරීමට ආගමික කටයුතු අමාත්‍යාංශය ක්‍රියා කර ඇත.... Read more