රුසියානු ගුවන් යානය රදවාගෙන ඇත්තේ අධිකරණ නියෝගයක් නොමැතිවයි. – රුසියාව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අත්හිටුවයි.
ශ්‍රී ලංකා බලධාරීන් විසින් රුසියාවට අයත් Aeroflot ගුවන් යානයක් රඳවා තබා ගැනීමේ ගැටලුව දුරදිග ගොස් තිබෙනවා. ඒ අනුව Aeroflot ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාවට සිදුකෙරෙන...