ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් – ජනපති කියයි.colombotoday14 January 2019 by colombotoday14 January 20190 කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය සුරකීමට තමන් කැප වන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරණයක් පිළිබඳ විවිධ කතා නිර්මාණය කරමින් පළාත්... Read more
ඇමරිකාවේ ආදාර ලබන ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පත්වෙලාcolombotoday12 January 2019 by colombotoday12 January 20190 ජේෂ්ඨත්වය මත විනිසුරුවන් පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව සුදානම් නොමැති බව පවසමින් කතානායක කරූ ජයසූරිය ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බවත් එක්තරා ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන්... Read more
ජනපති සිරිසේනගේ පාලනය යටතේ සිදුකල පාපයෙන් මිදීමටනම් ඥානසාර හිමි නිදහස් කල යුතුමයිcolombotoday11 January 2019 by colombotoday11 January 20190 පසුගිය වසරේදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර 19 ක සිර දඩුවමක් බරපතල වැඩ සහිතව වසර... Read more
ඇමති රිෂාඩ් බදියුදීන් හොර සංවිධාන හරහා මුදල් ගසා කයි…colombotoday9 January 2019 by colombotoday9 January 20190 රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සංගමය නමින් ව්‍යාජ සංවිධානයක් ලියාපදිංචිකර ඒ හරහා මුදල් ගසාකෑමේ කූඨ උපක්‍රමයක් ක්‍රියාත්මකයක නිරත වෙමින් පවති. ශ්‍රී ලංකා... Read more
ඔබ තමයි ශ්‍රී ලංකාවේ වීරයා. ඔබ ආඩම්බර වෙන්න. – විරතු හිමිගෙන් ඥානසාර හිමිට පණිවුඩයක්colombotoday29 December 2018 by colombotoday29 December 20180 මියන්මාර 969 සංවිධානයේ පුජ්‍ය අෂින් වීරතු හිමි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිළිබඳව අදහස් දැක්වීමක් සිදුකර සිටියා. ඒ මියන්මාරයේ මැන්ඩලේ... Read more
මහින්ද පන්නා 3/2 හදා ව්‍යවස්ථාව සම්මතකර ‘අසුර කල්ලියේ‘ කුමන්ත්‍රණය ක්‍රියාත්මකයි…colombotoday21 December 2018 by colombotoday21 December 20180 අනුරකුමාර–සුමන්තිරන්- රනිල් (අසුර) කල්ලිය සිදු කරන කුමන්ත්‍රණයක් ගැනත් ඉන් ගැලවිය හැකි මග ගැනත් මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතේ සටහනක් යොදා තිබුණි. මෙහි දැක්වෙන්නේ... Read more
ඥානසාර හිමි වහා නිදහස් කරන්න – සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ සංඝ සභාවෙන් ඉල්ලීමක්colombotoday19 December 2018 by colombotoday19 December 20180 පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වය, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, එහි මහනායක, ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ... Read more
නීතිය හා සාමය අමාත්‍යංශය ජනපති යටතේ තබා ගැනීමට තීරණයක්colombotoday15 December 2018 by colombotoday15 December 20180 හෙට සිදුවන නව කැබිනට් මණ්ඩලය පත්වීමත් සමගම නීතිය හා සාමය අමාත්‍යංශය එජාපයේ කිසිවෙකුටත් ලබා නොදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ තබා ගැනීමට තීරණයක් ගෙන ඇති... Read more
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපතිට බලයක් නෑ – රටම බලා සිටි අධිකරණ තීන්දුව මෙන්නcolombotoday13 December 2018 by colombotoday13 December 20180 වසර හතරහමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර තීන්දු කළේය.... Read more
රටම බලාසිටි ඓතිහාසික තීන්දුව අද හවස 4ටcolombotoday13 December 2018 by colombotoday13 December 20180 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හඑ හැකිවරණයක් කැදවීමට විරුද්දව අධිකරණයේ පනවා ඇති නඩු සදහා වන තීන්දුව අද දිනයේ ලබා දීමට නියමිතය. අද පස්වරු... Read more