ඉවැන්ජලිකල් පල්ලියකට පහර දුන් බවට ඥානසාර හිමිට එරෙහි අභියාචනය නීතිපති ඉල්ලා අස්කරගනී
2008 වසරේදී තලාහේන ඉවැන්ජලිකල් මුලධර්මවාදී පල්ලියකට පහර දුන් බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා කිහිප නමකට...