TNA මංත්‍රී රවි හරන් ඇතුළු පිරිසක් ගුරුකන්ද විහාරයට කඩා පනිතිcolombotoday11 October 2019 by colombotoday11 October 20190 දෙමල ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මංත්‍රී රවිහරන් ඇතුළු පිරිසක් මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාර භූමියට අද (11) බලහත්කාරයෙන් පැමිණ කිසියම් කටයුත්තක නියෙලෙමින් සිටිනවා. ඒ... Read more
මේ රටේ සුළු ජාතින් නෑ. පල්ලි කෝවිල් දේවස්ථාන කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මුස්ලිම් සමුළුවකදී කියයිcolombotoday5 October 2019 by colombotoday5 October 20190 දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ ජාතිකයින් සුළු ජාතින් ලෙස හැඳින්වීම නොසුදුසු බවත් තමා විසින් ඔවුන්ව හඳුන්වන්නේ “සෙසු ජාතින්” ලෙස බවත් එජාපෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.... Read more
ගෝඨාගේ පුරවැසිභාවය ස්ථිරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාදාවක් නෑ. – අධිකරණය තීන්දු කරයිcolombotoday4 October 2019 by colombotoday4 October 20190 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය නිත්‍යානුකුල බවට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලය අද (4) තීන්දු කරා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ... Read more
ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස නියෝග කඩ කල බවට පොලිසිය මුලතිව් අධිකරණ කරුණු වාර්තා කරයිcolombotoday4 October 2019 by colombotoday4 October 20190 ගුරුකන්ද නාහිමි ආදාහනයට පැමිණි පිරිස් අධිකරණ නියෝග කඩ කරමින් දේහය විහාර භුමියේ ආදාහනය කල බවට මුලතිව් පොලිසිය විසින් පසුගිය 1 වනදා මුලතිව් අධිකරණයට B වාර්තාවක්... Read more
අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේcolombotoday30 September 2019 by colombotoday30 September 20190 කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ල ප්‍රදේශයේදී පසුගිය අගෝස්තු 25 අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් නිදහස් කර ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා... Read more
ඥානසාර හිමිගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය ප්‍රශ්න කරයි. – බලධාරීන්ගේ කන් ඇරෙන්න දෙසයිcolombotoday29 September 2019 by colombotoday29 September 20190 බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පසුගිය 26 වනදා පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා ප්‍රශ්න කර තිබෙනවා. ඒ පුජ්‍ය අතුරලියේ... Read more
විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ මන්ත්‍රීවරු එකතු වී ඥානසාර හිමිට එරෙහිව විරෝධතා. Photoscolombotoday24 September 2019 by colombotoday24 September 20190 ඊයේ (23) ගුරු කන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ අදාහන පුජෝත්සවය විහාර භුමියේ පැවැත්වීමට සංඝ සභාව ගත් තීරණයට එරෙහිව සහ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නා ලෙස... Read more
ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කෙරේcolombotoday20 September 2019 by colombotoday20 September 20190 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද දහවල් 12.14 ට යෙදී තිබූ සුභ මොහොතින් රාජගිරිය මැතිවරණ... Read more
ජනාධිපතිවරණය නොවැම්බර් 16colombotoday18 September 2019 by colombotoday18 September 20190 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිසන් සභාව අද (18) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත. එම ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම නොවැම්බර්... Read more
සජිත්ට පක්ෂය කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාසගේ මව හේමා ප්‍රේමදාසගෙන් සහතිකයක්colombotoday18 September 2019 by colombotoday18 September 20190 එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට ඉඩ නොතබන බව හේමා ප්‍රේමදාස මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පොරොන්දුවක් ලබා දුන්... Read more