සැටදහසක චීවර පුජාව පෙබරවාරි 22 රුවන්වැලි සෑ මළුවේදී. මේ උතුම් පිංකම සඳහා දායක වීමට දැන් අවස්ථාව
සංඝානුභාවේනසංගායනාවට කාලයයිජාතියේ චීවර පූජාවශාසනාභිවෘද්ධිය උදෙසාවූ සම්මා වායාමය2020 පෙබරවාරි මස 22 වැනි ශනි දින අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ. මාතෘ භූමියේ අදීනත්වය හා භෞමික අඛණ්ඩතාවය පිණිස...