රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්න. නීතිපතිගෙන් නියෝගcolombotoday24 December 2019 by colombotoday24 December 20190 හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.... Read more
මේ ජාතියේ චීවර පූජාවයි – බුද්ධ භූමිය ආරක්‍ෂා කරදෙන්න මහාසෑය අභියස සාදුකාර හැටදහසක්colombotoday22 December 2019 by colombotoday22 December 20190 අනුරාධපුර රුවන්මැලි සෑ රජුන් අබියස පැවැත්වීමට යන උතුම් පින්කමක් ගැන වාර්තා විය’ ඒ සාමාන්‍ය පින්කමක් නොවේ’ හැටදහසක් සිවුරු පූජා කරන ජාතියේ මහා චීවර පූජාවය’ මෙවැනි... Read more
හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයේ අනාගතය ජනපති අතටcolombotoday21 December 2019 by colombotoday21 December 20190 පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ සකස් කළ වාර්තාව... Read more
චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගත කෙරේcolombotoday18 December 2019 by colombotoday18 December 20190 හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර සිටියා.... Read more
සැටදහසක චීවර පුජාව පෙබරවාරි 22 රුවන්වැලි සෑ මළුවේදී. මේ උතුම් පිංකම සඳහා දායක වීමට දැන් අවස්ථාවcolombotoday9 December 2019 by colombotoday9 December 20190 සංඝානුභාවේනසංගායනාවට කාලයයිජාතියේ චීවර පූජාවශාසනාභිවෘද්ධිය උදෙසාවූ සම්මා වායාමය2020 පෙබරවාරි මස 22 වැනි ශනි දින අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේ. මාතෘ භූමියේ අදීනත්වය හා භෞමික අඛණ්ඩතාවය පිණිස... Read more
හතර කේන්දරේ පාළු චීවරධාරීන් රට පස්සට ඇද්දා – මංගල සමරවීරcolombotoday5 December 2019 by colombotoday5 December 20190 මෙරට නායකයන් නිවැරදි දේ කරන්නට උත්සාහ කරද්දී ඒ සෑම අවස්ථාවකදීම ඉතාම ගෝත්‍රික ලෙස චීවරධාරීන් විසින් රට ආපස්සට ඇද්දේ යැයි හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන්... Read more
Link Engineering සහ Blue ocean සමූහයේ සභාපති සිවරාජා තුමිලන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කෝටි ගණනක පොල්ලක්..colombotoday23 November 2019 by colombotoday23 November 20190 මහාපරිමාණ තට්ටු නිවාස සෑදීමේ ප්‍රකට සමාගමක් වන Blue ocean සමූහ ව්‍යාපාරයට අයත් Link Engineering සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට විශාල මුදලක් ගෙවීමට ඇති බව පාරිභෝගික අයිතීන්... Read more
දඹුලූ විහාරේ ඉඩම් ඇමරිකාවට… MCC ගිවිසුම හරහා තෙවැනි මුඩුබිම් ආඥාව සූදානම් !colombotoday12 November 2019 by colombotoday12 November 20190 ජනපතිවරණයට පෙර මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කර ගැනීමේ කඩිමුඩියක් ආණ්ඩුව තුළ තිබීම නිසා මේ වන විට රටේ විශාල විරෝධයක් ගොඩ නැගී ඇත. පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප... Read more
ගුරුකන්ද නාහිමි දේහය ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කලා – ඥානසාර හිමිට එරෙහි දෙමල සන්ධාන නඩුව හෙටcolombotoday7 November 2019 by colombotoday7 November 20190 මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය අධිකරණ නියෝග නොතකමින් ආදාහනය කිරීමෙන් අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති... Read more
හකීම්ට එරෙහිව පැමිණිලි කල මිෆ්ලාල් මවුලවි බෙදාහරින ලද අත්පත්‍රිකාවේ අන්තවාදී අදහස් රැසක්colombotoday25 October 2019 by colombotoday25 October 20190 රවුෆ් හකීම් සහ සහරාන් හෂීම් එකට සිටින චායාරූප පිළිබඳව පැමිණිලි කල මුස්ලිම් අයිතීන් සංවිධානයේ මිෆ්ලාල් මවුලවිගේ නිවස පරික්ෂා කිරීමේදී පොලීසිය සොයාගත් අත්පත්‍රිකාවේ තිබී ඇති ජාතින්... Read more