කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලටcolombotoday26 May 2020 by colombotoday26 May 20200 අද (26)දින සවස 06.15 වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1209 දක්වා ඉහළ ගොස් ඇත.... Read more
ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණය වාර්තා වේ.colombotoday25 May 2020 by colombotoday25 May 20200 අවුරුදු 51 ක් වියැති කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් අද (25) මරණයට පත්වී තිබෙනවා. කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති එම කාන්තාව ත්‍රිකුණාමලය නොරෝදායන මධ්‍යස්ථානයකට... Read more
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළටcolombotoday20 May 2020 by colombotoday20 May 20200 ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා. මේ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027... Read more
ඇමෙරිකානුවෙන් නිපදවූ කොරෝනා එන්නත සාර්ථකව අත්හදා බලයිcolombotoday19 May 2020 by colombotoday19 May 20200 කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව එන්නතක් නිපදවීම සඳහා පර්යේෂණ කරමින් සිටින ඇමරිකානු ජෛව තාක්ෂණ සමාගමක් විසින් නිපදවා ඇති එන්නතක් පළමු අදියරයේ සායනික අත්හදාබැලීමේදී පුද්ගලයින් 08 දෙනෙකුට... Read more
කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීම. – චීනයේ නොසැලකිල්ලට එරෙහිව ශ්‍රී ලංකාවේ දී නඩු පවරයි ?colombotoday17 May 2020 by colombotoday17 May 20200 චීනයේ නොසැලකිල්ල නිසා ලෝකයටම වූ ව්‍යසනය සදහා නීතිමය කියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා විදේශ කටයුතු අමාත්‍යවරයාට ලිපියක් යැවූ බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එම... Read more
ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයිcolombotoday16 May 2020 by colombotoday16 May 20200 ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වෛරසය ආරම්භ වූ චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි වාර්තා වේ. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන්... Read more
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්colombotoday14 May 2020 by colombotoday14 May 20200 නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස හෝ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා. එම... Read more
වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැනcolombotoday14 May 2020 by colombotoday14 May 20200 ලෝකයේ නව කොරෝනා වෛරසය නිසා වැඩිම රෝගීන් හමුවූ රටවල් අතර 12 වැනි තැනට ඉන්දියාව පත්ව තිබේ. රෝගීන් හැත්තෑ දෙදහසක් ඉක්මවීමත් මරණ දෙදහස් පන්සියය පසු කිරීමත්... Read more
කොරෝනා වෛරසය සෑහෙන දුරකට පාලනය කර අවසන් – වසංගත විද්‍යා ඒකකයcolombotoday12 May 2020 by colombotoday12 May 20200 මේ වන විට COVID 19 හෙවත් කොරෝනා වෛරසය අසාදනය වූවන් ලෙස වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයින්ගෙන් පොකුරු හා බාහිරින් වාර්තා... Read more
කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළටcolombotoday12 May 2020 by colombotoday12 May 20200 කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 869 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී... Read more