හෙට්ටිවීදියේ රත්තරන් පවුමක් රුපියල් 5000 කින් ඉහළටcolombotoday3 January 2022 by colombotoday3 January 20220 ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් පවුමක මිල රුපියල් 5000 කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබේ. හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල්... Read more
නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 11ත් ඉක්මවයිcolombotoday22 December 2021 by colombotoday22 December 20210 මෙම වසරේ ඉහළම උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ සටහන් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. පසුගිය නොවැමබර් මාසයේදී මතුපිට උද්ධමනය සියයට 11.1 ක් වූ... Read more
ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනයක් ශ්‍රී ලංකාව ගැන අනතුරු අඟවයිcolombotoday18 December 2021 by colombotoday18 December 20210 විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් අනතුරු අඟවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහළ දැමීමට ෆිච්... Read more
ඔන්ලයින් ක්‍රමයට මැණික් ඇණවුම් කරන්න අනුමැතියcolombotoday8 December 2021 by colombotoday8 December 20210 ඇමෙරිකානු ඩොලර් 3000 දක්වා මැණික් ඇණවුම් ඔන්ලයින් ක්‍රමවේදයට සිදු කිරිම සඳහා වන ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. එසේම,... Read more
ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළටcolombotoday27 November 2021 by colombotoday27 November 20210 වසංගතයේ අවදානම ඉහළ යාම නිසා ලෝක වෙළඳපොළේ රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලර් විස්සකින්... Read more
ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොවෙයි – මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයිcolombotoday25 November 2021 by colombotoday25 November 20210 ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය... Read more
නත්තලට සරිලන එලවළු සැපයුමක් ලබා දෙන්න බෑ – නුවරඑලියේ එලවළු ගොවින් කියයිcolombotoday19 November 2021 by colombotoday19 November 20210 එළඹෙන නත්තල් උත්සව සමයේ වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලට ලබාදිමට නොහැකි විම හමුවේ නත්තල් සමයේ එලවළු මිල දැනට පවතින මිලට වඩා අධික ලෙස ඉහල... Read more
කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක්colombotoday16 November 2021 by colombotoday16 November 20210 කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (16)දින නව වාර්තාවක් තැබීය. අද දින එම දර්ශකය ඒකක 11,000 ඉක්මවා යෑමට සමත් විය. ඒ අනුව දිනය... Read more
අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ඩොලර් බිලියන 5.5 ඉක්මවයිcolombotoday23 October 2021 by colombotoday23 October 20210 මේ වසරේ (2021) පළමු මාස අටේදී වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ද ඉක්මවා ගොස් තිබේ. මේ අනුව... Read more
අයි.ඕ.සී තෙල් මිල ඉහළටcolombotoday21 October 2021 by colombotoday21 October 20210 ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් වැඩි කිරීමට තීරණය කළ බව අයි.ඕ.සී සමාගම පවසයි.... Read more