ඩොලරයක විකුණුම් මිල මිල රු. 335යිcolombotoday12 April 2022 by colombotoday12 April 20220 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329.99ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර ඇති විනිමය... Read more
ඩොලරය රු.330ට නගීcolombotoday11 April 2022 by colombotoday11 April 20220 අද (11) දින විනිමය අනුපාතික සටහන් දක්වමින් මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 330.00 ක් ලෙසින් දක්වා තිබේ. ශ්‍රී ලංකාවේ... Read more
ඩොලරයක විකුණුම් මිල 308 ඉක්මවයිcolombotoday6 April 2022 by colombotoday6 April 20220 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දිනයේ නිකුත් කළ විනිමය අනුපාත මිල අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 308.49 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඇමෙරිකානු... Read more
පෙබරවාරි මෙරට උද්ධමනය 17.5ට නගීcolombotoday30 March 2022 by colombotoday30 March 20220 මෙරට උද්ධමනය පෙබරවාරි මාසයේ දී මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වන 17.5 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය ජනවාරි මාසයේදී එය සටහන් වූයේ 16.8ක් ලෙසය. ජනලේඛන... Read more
රත්තරන් මිල වාර්තා ගත ලෙස ඉහළටcolombotoday25 March 2022 by colombotoday25 March 20220 මෙරට රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (25) පස්වරුව වන විට රුපියල් 155,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද... Read more
ඩොලරයක විකුණුම් මිල 289 ඉක්මවයි. ගැණුම් මිලත් ඉහළටcolombotoday24 March 2022 by colombotoday24 March 20220 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දිනයේ නිකුත් කළ විනිමය අනුපාත මිල අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 289.99 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඇමෙරිකානු... Read more
ඩොලරය රුපියල් 285 ට යයිcolombotoday21 March 2022 by colombotoday21 March 20220 එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල මේ වන විට රු. 285 දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මෙරට බලපත්‍රලාභී බැංකු ගණනාවක් විසින්ම අද (21)... Read more
ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ට නගීcolombotoday10 March 2022 by colombotoday10 March 20220 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු කීපයක් එම බැංකුවල අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් ලෙසද, ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක්... Read more
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවත් ඉහළටcolombotoday8 March 2022 by colombotoday8 March 20220 ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබේ. රත්‍රං අවුන්සයක මිල දින දෙකක් තුළ ඩොලර් 30 කින් ඉහළ යෑමෙන් ඩොලර් 2000... Read more
ඩොලරය රුපියල් 230 සීමාවේcolombotoday8 March 2022 by colombotoday8 March 20220 විදේශ විනිමය ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය රුපියල් 230 කට නොවැඩි අගයක පවත්වාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. විනිමය අනුපාතිකයන්ගේ ඉහළ නම්‍යශීලීභාවයකින් ඉදිරියේ ගනුදෙනු කිරීමට... Read more