අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේදී මිල පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් නියමයක්colombotoday26 March 2020 by colombotoday26 March 20200 අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම් දීමක් කර තිබේ. ඒ අලෙවි කරන භාණ්ඩයේ සදහන් මිලට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය... Read more
වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ “කප්රුක” ආයතනයකට නඩුcolombotoday26 March 2020 by colombotoday26 March 20200 අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කළ හැකි කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනයක් පාලන මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභොගික අධිකාරිය... Read more
කොරෝනා නිසා ජනපති නියගයෙන් ලබාදුන් සහන පිලිබඳ මහ බැංකුව මූල්‍ය ආයතන දැනුවත් කරයිcolombotoday26 March 2020 by colombotoday26 March 20200 කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යාපාරිකයන්ට සහ පුද්ගලයන්ට සහන සැලසීමට 2020.03.20 දින පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුකූලව... Read more
වැඩිමිලට අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ ආයතනයකට නඩුcolombotoday25 March 2020 by colombotoday25 March 20200 අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනක් පාලන මිලට වඩා වැඩි මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභෝගිකඅධිකාරිය විසින් අද... Read more
ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලටcolombotoday24 March 2020 by colombotoday24 March 20200 ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (24) ඉතිහාසගත ලෙස පහළ ගියේය. ඒ... Read more
බැංකු ණය කපා ගැනීම තාවකාලිකව අත්හිටුවයි.colombotoday23 March 2020 by colombotoday23 March 20200 රටෙි පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටතුළ සමාන්‍ය පරිදි ආර්ථිකය පත්වන තුරු ජනතාව විසින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය බැංකු ආයතන මගින් ලබාගත් නිවාස ණය මෙන්ම සියලුම ණය තාවකාලිකව අත්හිටුවීමට... Read more
එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයිcolombotoday22 March 2020 by colombotoday22 March 20200 ලොව පුරා රටවල් රැසක් මේ වන විට මුහුණ දී සිටි කොරෝනා වෛරසය හේතුවෙන් සිය ගුවන් සේවාවට අයත් සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය... Read more
හෙට දිනය තුල වාණිජ බැංකු අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන්න. මහ බැංකුවෙන් උපදෙස්colombotoday22 March 2020 by colombotoday22 March 20200 හෙට දිනය තුල පොලිස් ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු ශාකා අවම වශයෙන් පැය 2 ක් විවෘත කර... Read more
රුපියලේ අගය තවදුරටත් පහතටcolombotoday20 March 2020 by colombotoday20 March 20200 නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (20) තවදුරටත් පහළ ගියේය. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල්... Read more
VEGA ජිනීවා හිදී එළිදක්වයිcolombotoday4 March 2020 by colombotoday4 March 20200 ශ්‍රී ලංකාවේ පළමු සුපිරි මෝටර් රථය වන වේගා මෝටර් රථය ජිනිවා නුවර මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබේ. කෝඩ්ජෙන් සමාගම විසින් මෙම මෝටර් රථය නිශ්පාදනය කළේය.... Read more