මහමෙව්නා අසපුවේ ශාසනවිලෝමක යාන්ත්‍රණය හා නව ප්‍රවණතාcolombotoday21 August 2021 by colombotoday21 August 20210 මහමෙව්නා අසපුවේ ශාසනවිලෝමක යාන්ත්‍රණය බොහොම සූක්ෂ්ම යි; පියවි ඇසින් දකින්නෙකුට තේරුම් ගැනීමට අපහසු යි. කාලාන්තරයක් තිස්සේ ඔවුන් තමන්ගේ මූල ප්‍රතිපත්තිය විවිධ මුහුණුවරින් නො වෙනස් ව... Read more
අපේ රටට අවශ්‍ය කල දුටු කල වල ඉහ ගන්නට මාන බලන කුහක මිනිසුන් නොවේ. | විජේදාස රාජපක්ෂට දේශප්‍රේමියෙකුන්ගෙන් පිළිතුරක්colombotoday18 August 2021 by colombotoday18 August 20210 විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ජනාධිපති ගෝඨාභයට යවන ලද, සමාජ මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දී ඇති, විවෘත සංදේශය කියවා මෙසේ ලිවීමට සිතුනි. මම ද රටේ... Read more
සාසනේ හිල් වහන්න ගෙනා ත්‍රිපිටක පනතේ හිලක්. – පර්යාප්තිය රකින මුවාවෙන් ම නසන මාරයාගේ උප්පරවැට්ටියක්.colombotoday8 August 2021 by colombotoday8 August 20210 “විනයො නාම බුද්ධසාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති” බුද්ධශාසනයාගේ ආයුෂය විනය යි; විනය පිහිටියොත් තමයි ශාසනය පිහිටන්නෙ. ඒ නිසා ශාසනය උදෙසා වන කවර හෝ... Read more
කොටින්ට අනියමින් ඊලම දෙන්න ගිය චන්ද්‍රිකා දණ ගැස්සවූ මෙහෙයුම. | ඥානසාර හිමි නොසිටියානම් ඕමල්පේ සෝභිත නාහිමි අපවත් වෙලා.colombotoday11 June 2021 by colombotoday11 June 20210 චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය විසින් සුනාමි සහන මණ්ඩලය නමින් කොටි සංවිධානයට, අනියමින් ඊලම හා සාමන බලතල ලබාදිම ආපසු හැරවිම සදහා එදා දේශප්‍රේමින් දිවි හිමියෙන් කටයුතු කලහ.... Read more
රතන හිමිගේ සට කපට දේශපාලන හිවල්භාවය. | මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අදවන විට දරන ස්ථාවරය පිළිකුල්සහගතයි.colombotoday10 June 2021 by colombotoday10 June 20210 අපේ ජන බල පක්ෂයේ දේශපාලන ව්‍යාපාරය ආරම්භයේ සිටම මුඛ්‍ය පරමාර්ථය සහ ප්‍රධානම පාඨය වූයේ ජාත්ක ලැයිස්තුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තු යැවීමය. ඒ වෙනුවෙන් ඡන්දය ඉල්ලූ... Read more
කොරෝනා අස්සේ ජනතාවගේ සාක්කුවට විදින හොර පැණි සහ චූර්ණ නියාමනය කරන්නේ කවදාද?colombotoday7 May 2021 by colombotoday7 May 20210 මාධ්‍ය මගින් මහා ප්‍රසිද්ධියක් ලබා දුන් කෑගල්ලේ ධම්මික මහතාගේ පැනිය කොරෝනා රෝගයට භාවිතයට ගත නොහැකි ඖෂධයක් ලෙස සායනික පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. එමෙන්ම අතිරේක... Read more
මහ මොලකරු හා විපක්ෂයේ නිරුවත් දේශපාලනයcolombotoday23 April 2021 by colombotoday23 April 20210 මහ මොලකරු සෙවීම මේ දිනවල රටේ ප්‍රසිද්ධ මාතෘකාවක් බවට පත්ව තිබේ.රට වටේ තාප්පවල පෝස්ටර් ගැසීමට සිමා නොවී සමාජ මාධ්‍ය තුල සේම පාර්ලිමේන්තුව ඇතුලේ ගුටිබැට ඇන... Read more
පොලිසියේ කෙරුවාව නිසා පිරිහෙන රටේ ආණ්ඩුවcolombotoday1 April 2021 by colombotoday1 April 20210 පොලීසිය කියපු ගමන් අපේ මතකයට එන්නේ කුමක් හෝ ගැටුමකි.එය ගමේ වැට කඩුල්ලට සිදුවන ආරවුලක් සිට රටේ සිදුවන මහා බිහිසුණු අපරාධයක් දක්වා වූ ක්‍රියාවක් විය හැකිය.... Read more
පිටු හයසීයේ සාක්ෂිය අතහැර ඔත්තුකාරයා වරදකරු කිරීමcolombotoday17 March 2021 by colombotoday17 March 20210 2019 පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව පෙබරවාරි 01 වැනිදා එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු ජනක් ද සිල්වා මහතා... Read more
මුස්ලිම් අන්තවාදය ඊනියා ප‍්‍රවාදයකින් සාධාරණීකරණය කළ නොහැක.colombotoday28 December 2020 by colombotoday28 December 20200 ආගමික ජාතික සීමා පසෙක තබා පොදුවේ මනුෂ්‍යයකු ලෙස කරුණු විමසා බැලූවද බෞද්ධ සංස්කෘතිය ලෝකයට බෙහෙවින් හිතකර හා සහනශීලී එකකි. එය දිදුලමින් පෙනෙන ඇත්තක් මිසක අන්... Read more