Colombo Today Local Newsfeatured

Breaking News : ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභා කෙරේ

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් ඉදිරිපත්වූ ඇප මත නිෂ්ප්‍රභා කිරීමට මහාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර සිටියා.

උන්වහන්සේ වෙනුවෙන් අද අධිකරණ භුමිය භික්ෂුන් වහන්සේලාගෙන් පිරී ගොස් ඇති ආකාරයක් දක්නට ලැබුනා.

වැඩිවිස්තර බලාපොරොත්තුවන්න…..

Related posts

ශ්‍රී ලංකා රජය අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අවශ්‍ය ලිපි ලේකන දී නෑ -සිංගප්පූරු රජය කියයි

colombotoday

විග්නේෂ්වරන්ගේ පදයට අපි නටන්නෑ.. මේ පෙනෙන්නේ අනතුරක සේයාවක් ! – මහින්ද අමරවීර

colombotoday

“යහපාලනය හරියට කරනා හැටි මා දනී.. වහාම ඇමති සංශෝධනයක් ඕනෑ“ – මහාචාර්ය සරත්

colombotoday

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි. – කථානායක කරු ජයසූරිය

colombotoday

ජනාධිපති ඇතුළු කිහිපදෙනෙක් ඝාතනය කරන බවට බූස්සේ සිර කර සිටින පාතාල කෙරුමන් දන්වයි

colombotoday

වද සැත්කම් චූදිත දොස්තර : ඉක්මනින් නිදහස් කරන්නැයි ඇමති හලීම් ජනපතිගෙන් ඉල්ලයි…

colombotoday