Colombo Today Local NewsHot News

BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයි

gdgd‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ යනුවෙන් සදහන් බැනරයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු සභාව මධ්‍යයේ ප්‍රදර්ශනය කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10ක කාලයක් සඳහා අද පස්වරු 2.35ට පමණ කල් තබනු ලැබුවා.

Related posts

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනුම්දීමක්

Admin

කම්කරු සමාජ ආරක්ෂණ අරමුදලට අදාළ ලියවිල්ල සැකසීමට කමිටුවක්

colombotoday

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘෘ උඩුමහලින් වැටී මිය යයි !

colombotoday

සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයින් හදුනා ගෙන නුසුදුසුන් ඉවත් කළ යුතුයි – ජනපති

Admin

රෝසිගේ පුතාගේ නමත් බැඳුම්කර වාර්තාවේ – සංවාදය මෙන්න

colombotoday