අද රාත්‍රී 9 සිට ඉන්ධන මිල පහතටcolombotoday17 October 2022 by colombotoday17 October 20220 අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව 92... Read more
දෙදරු පියෙක් උදලු මිටකින් පහරදී ඝාතනය කරලා…colombotoday17 October 2022 by colombotoday17 October 20220 නොච්චියාගම යාය 17 ප්‍රදේශයේ දී දෙදරු පියෙක් ව උදලු මිටකින් පහරදී ඝාතනය කර තිබේ. එම ප්‍රදේශයේ පැවති මත්පැන් සාදයකදී සිදුවූ ආරවුලක් දුර දිග යාමෙන් පියෙකු... Read more
ඉදිරි මහ කන්නයට වගා ණය නිකුත් කිරීම ඇරැඹෙයිcolombotoday17 October 2022 by colombotoday17 October 20220 ඉදිරි මහ කන්නය සඳහා ගොවීන්ට ගොවි බැංකු මගින් වගා ණය නිකුත් කිරීම ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මෙවර මහ කන්නයේ දී වගා කිරීමට සැලසුම්... Read more
ජෙහාන් ඇතුළු උද්ඝෝෂකයින් පිරිසක් රස පරීක්ෂක හමුවටcolombotoday17 October 2022 by colombotoday17 October 20220 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණය අතරවාරයේ කලහකාරී ආකාරයෙන් හැසිරුණු බවට සැකපිට අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් පිරිසක් අද (17)දින රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර... Read more
උදෑසන රැස්වීමට ආ බඹරුන් සිසුන් 45ක් රෝහලේ නවතයි. ගුරුවරයකුට අසාධ්‍යයිcolombotoday17 October 2022 by colombotoday17 October 20220 වවුනියාව බෝගස්වැව මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන් 45ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල ගත කළ බව බෝගස්වැව පොලිසිය පවසයි. උදෑසන රැස්වීම අතරතුර බඹර ප්‍රහාරය... Read more
පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..colombotoday17 October 2022 by colombotoday17 October 20220 ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට අවධානය යොමුවී ඇතැයි පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා... Read more
කියෙව් අගනුවර සෘජුවම ඉලක්ක කරමින් යළිත් පිපිරීම්colombotoday17 October 2022 by colombotoday17 October 20220 යුක්‍රේනයේ කියෙව් අගනුවර ගුවන් ප්‍රහාර සයිරන් නාද වීමෙන් පසු අවම වශයෙන් පිපිරීම් තුනක්වත් ඇසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් එක් පිපිරීම් හඬක් නගර... Read more
අහුංගල්ලේ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවටcolombotoday17 October 2022 by colombotoday17 October 20220 අහුංගල්ල හෝටලය ඉදිරිපිට ඉකුත් 12 දින සිදු වූ වෙඩි තැබීමට අදාලව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අධාර අනුබල දීම යටතේ සැකකරුවෙක් මීගහතැන්න ප්‍රදේශයේ දීී විශේෂ කාර්ය බලකාය... Read more
රජය – ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 පාරට බහිනවා – ජෝසෆ් ස්ටාලින්colombotoday17 October 2022 by colombotoday17 October 20220 රජය ඇතුළු ආරක්ෂක අංශ ගෙන යන මර්දනයට එරෙහිව නොවැම්බර් 2 වන දා දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කොට ඇතැයි ලංකා... Read more
ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කරන්න යයිcolombotoday17 October 2022 by colombotoday17 October 20220 ත්‍රිරෝද සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ලබන සතියේ වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. දැනට සතියක කාලයකට ලීටර්... Read more