Colombo Today Local News සමුගන්න පෙර හනා ජනපති හමුවෙයිAdmin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 සේවා කාලය නිමා කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් (Hanaa Singer) මහත්මිය අද (19) පෙරවරුවේ ජනාධිපති... Read more
Colombo Today Local News අත්-කට ගැට ගසා සිදුකළ අමානුෂික ඝාතනය ගැන හෙළිදරව්වක්Admin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 පානදුර-රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම අසළ තිබී සොයාගත් නාඳුනන පිරිමි මළ සිරුරේ අනන්‍යතාව මේ වනවිට හෙළිවී තිබේ. මියගොස් ඇති පුද්ගලයා 48 හැවිරිදි වියේ පසුවන මිනුවන්ගොඩ... Read more
Colombo Today Local News නව විදුලි බිල සූත්‍රය අනුව මුල් ඒකක 30ට බිල රු. 3000ක්Admin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 නව විදුලි මිල සූත්‍රය අනුව පළමු ඒකක 30ට එක් ඒකකයකට කරන අයකිරීම් රුපියල් අටේ සිට පනහ දක්වා ඉහළ දැමෙන්නේ යැයි ද ඒ අනුව පළමු ඒකක... Read more
Colombo Today Local News අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරි චිරන්තගෙන් පෙත්සමක්Admin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන චිරන්ත අමරසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.... Read more
Colombo Today Local News ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑAdmin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් තමාට නැතැයි 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. තමන් බාල දේශපාලනය කරන්නේ නැතැයි කී... Read more
Colombo Today Local News විශ්ව විද්‍යාල වරම් ලබූ සිසුන් ලියාපදිංචිය අද සිට ඇරඹේAdmin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරීපත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම අද(19)දිනයේ සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.... Read more
World තායිලන්ත රාජකීය නාවික හමුදාවේ නෞකාවක් අනතුරකAdmin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්වීමෙන් නාවික භටයෝ 33 දෙනෙක් අතුරුදන් වූහ. අතුරුදන් වුණු පිරිස සොයා මෙහෙයුම් ආරම්භ කළ බව නාවික හමුදාව පවසයි.... Read more
Colombo Today Local News මහනුවර – මාතලේ නාය යාමේ අවදානමක්Admin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මහනුවර සහ මාතලේ යන... Read more
Colombo Today Local News මහ කන්නයේ දී වගා හානි වූ ගොවීන්ට වන්දිAdmin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 2021-2022 මහ කන්නයේ දී වගා හානි සිදුවූ ගොවීන්ට රුපියල් මිලියන 657ක මුදලක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වන්දි වශයෙන් ලබා දී තිබේ. කෘෂිකර්ම, වනජීවි... Read more
Colombo Today Local News අරගල කලේ අයිස් ගසා මත්වුණු පිරිසක් – මිනුවන්ගොඩ රැස්වීමකදී අරගල කරුවන්ට දැඩි ප්‍රහාරයක්Admin19 December 202219 December 2022 by Admin19 December 202219 December 20220 අරගලයට සම්බන්ධ වුණේ අයිස් ගසා මත්වුණු පිරිසක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. කුඩු ගංජා අයිස් විකුණන පිරිසක් එම ද්‍රව්‍ය විකුණා ගැනීම සඳහා අරගලකරුවන් පාවිච්චි කළ... Read more