’’රංජිත් මට බැල්ලි කිව්වා’’ – මන්ත්රීනී ඩයනා කියයි
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වද්දී සමගි ජනබලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්රීවරයා තමාට “බැල්ලී”යනුවෙන් අමතමින් අපහාසයක් කළ බව මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවට අද (5)දින...