Colombo Today Local News

සූෆි මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු ඇඟවීම්

Thawheed Jamaath අන්තවාදී මුස්ලිම් සංවිධාන  සොහොන් වන්දනා කරන සාම්ප්‍රදායික ඉස්ලාම් භක්තිකයන්ට විරුද්ධ බැවින් මෙරට සොහොන් වන්දනාවේ යෙදෙන සූෆි මුස්ලිම්වරුන්ට එරෙහිව   ප්‍රහාරයක් සිදු කිරීමට ඉඩඇති බව වාර්තා වෙනවා.

මේ පිළිබඳව  බුද්ධි අංශ වාර්තා කර ඇති බවටද වැඩිදුරටත්  Colombo Today වෙත වාර්තා වෙනවා.

Related posts

රුපියල ඓතිහාසික බාල්දුවක.. ඩොලරයි රු 174 පසු කරයි…

colombotoday

ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් ඥානසාර හිමි ඉල්ලති.

colombotoday

ICC ප්‍රධානියාට පාර්ලිමේන්තුවට එන්න කියමු. නැතිනම් ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි – සජිත්

Admin

“ඉස්ලාම් පිළිකාව අතුගා දමන්න ඕනෑ” කීවාට ඥාණසාර හිමිට නඩු !

colombotoday

පාර්ලිමේන්තුවේ අදත් ඡන්දයක්…

colombotoday

වැලිකඩ බන්ධනාගාරය තුළට පාර්සල් විසිකළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday