Colombo Today Local News

ගම්පහ සියලු අවමංගල්‍ය කටයුතු පැය 24කදී අවසන් කළ යුතුයි

පවතින කොවිඩ් 19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ අවමංගල්‍ය කටයුතු පැය 24ක කාලයකදී අවසන් කිරීමට ජනතාව දැනුවත් කර තිබේ.

ඒ අනුව දානේ ගෙවල් වැනි පිරිස් රැස් වන කිසිදු කටයුත්තක් නොකරන ලෙසයි ජනතාව දැනුවත් කර ඇත්තේ.

Related posts

සාකච්ඡා සාර්ථකයි.. ශ්‍රීලනිපය – ඒකාබද්ධය පුටුවෙන් මැතිවරණයට !!

colombotoday

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද්‌ ජංගම දුරකතන CID භාරදෙන තෙක් අධිකරණයේ රඳවා ගැනේ

colombotoday

පාසල් පෙළපොත්වලට තමන්ගේ මුණ ඔබා ගත් ඇමති අකිල විරාජ්ට නොතීසි

colombotoday

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන වජිර අබේවර්ධනට

colombotoday

නිදහස් කළ හිටපු කොටි සාමාජිකයන් නැවත අත්අඩංගුවට ගන්නවා.. එය සංහිදියාවට බාධාවක්

colombotoday

ලෝක ආර්ථික සමුළුව අද ඩාවෝස් නුවරදී

Admin