Colombo Today Local News

මෙවර මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසහනක් නෑ. | සියලු දේශපාලන පක්ෂ එකඟ වෙයි.

මෙවර මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසහනක් නොපැවැත්වීමට සියලු දේශපාලන පක්ෂ එකඟ වී තිබෙනවා.

කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් අද (20) කොරෝනා මර්ධන මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

Related posts

ඇමති චම්පික ඉදිරිපත් කල හෙළ උරුමේ ගෝලයන්ට දරුණු පරාජයක්

colombotoday

පානීය ජලයට ටිනර් මුසු වී හබරාදුව පාසලක සිසුවියන් 4ක් රෝහලේ

colombotoday

තත්වය බරපතලයි.. උතුරේ සන්නද්ධ කණ්ඩායම් නැගිටිනවා – බුද්ධි අංශ අනතුරු අගවයි

colombotoday

නව වසර පරිවර්තනීය වසරක් බවට පත් කිරීමට එක්වන්නැයි ජනපතිගෙන් ආරාධනා..

colombotoday

(Video) බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය එකම බලයකින් සන්ධානගත වේ!

colombotoday

මෙරට අවු. 5 ට අඩු දරුවන්ගෙන් 42.9% ක් මන්දපෝෂණය

Admin