Colombo Today Local News

පුංචි පුතුගේ කිරිවලට වස දමා දිවිනසාගත් අම්මා

සැමියාගේ අධික බීමත්කම නතර කිරීමට උත්සාහ කිරීමේදී තමාට හා තම පුතුට නැන්දම්මාගෙන් සිදුවන අපහාස කිරීම් හා තාඩන පීඩන ඉවසා ගත නොහැකිව ඇති වූ සිත් වේදනාවෙන් තම 06 හැවිරිදි පුතුට කිරි සමග වස පොවා මවද වස බී සියදිවි හානි කරගත් ශෝකජනක පුවතක් දිඹුලාගල නුවරගල කොට්ඨාසයේ පිහිටිවැව ගම්මානයෙන් වාර්තා වෙයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පිහිටිවැව පදිංචි සත්‍යමේල් නලනී (28) හා පළමු වසරේ ඉගෙනුම ලබන වයි.කේ. සෂ්මික (06) නමැති පිරිමි දරුවෙකුය.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැත් වූ පොළොන්නරුව මහෙස්ත‍්‍රාත්වරිය පොලීසියට නියෝග කර තිබේ.

Related posts

යකා සම්පත් අත්අඩංගුවට

colombotoday

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙටත් බෙදාහරින්නේ නෑ..

colombotoday

අත්අඩංගුවට ගත් බොබ් මාලි ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

වැලිමඩටත් විශේෂ ආරක්ෂාවක්.. රත්නපුරෙත් පොලිස් මුර සංචාර

colombotoday

එජාප ට සජිත් නැතිවීම හූනියම අවසන් වීමක්

Admin

කොටි ආයුධ සැපයුම්කරු රෙජී ගේ ඉන්ටර්පෝල් රතු වරෙන්තුවත් ඉවතට !

colombotoday