Colombo Today Local News

රන්ජන්ගේ කඩවෙන බලාපොරොත්තු. මන්ත්‍රී ධුරය ගැන පෙත්සම විසි වෙයි

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය අද (5)දින තීරණය කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

Related posts

විජේදාස සියළු තනතුරුවලින් ඉවත් කරන්න ජනපතිට දැන්වූවා.. එජාප නිල නිවේදනය මෙන්න

colombotoday

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළු 30 කට කොරෝනා. රෝගීන් සංඛ්‍යාව 368 දක්වා ඉහලට

colombotoday

විදුලි බිල නගී.. 66% ගාස්තු සංශෝධනයට බිල වැඩි වෙන්නේ මෙහෙමයි

Admin

මැදවච්චිය ප්‍රාදේශිය සභාව බල රහිත වෙයි. – 2021 අය වැයත් පරාදයි සභා සම්මත වෙලත් නෑ.

colombotoday

වන්නි සෙන්පතියන්ගේ ඉරණම තීන්දු කරන යුධ අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණය ලබන සතියේ වැඩ අරඹයි

colombotoday

අපරාධ කල්ලියේ සාමාජික පුයිටා අත්අඩංගුවට

colombotoday