World

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

මියන්මාරයේ ගත වූ කාලය තුළ හමුදාව විසින් ළමුන් 43ක් ඝාතනය කර ඇති බව “සේව් ද චිල්ඩ්රන්” සංවිධානය පවසයි.

හමුදා වෙඩි තැබීම්වලින් මිය ගිය ළාබාලතම දරුවාගේ වයස අවුරුදු 7කි.

මියන්මාර් හමුදා කණ්ඩායම සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් මේ දක්වා එරට සාමාන්‍ය වැසියන් 536ක් ඝාතනය වී ඇතැයි සඳහන් වේ.

Related posts

විනාඩියකින් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගන්න උපකරණයක් සිංගප්පුරුවෙන් සොයා ගනී

colombotoday

Breaking News – පාප් වහන්සේ දිවි ගමනට සමු දෙයි

Admin

ලිංගික සබඳතා හරහා සම්ප්‍රේෂණය වන මොළය හකුලන වෛරසයක්

colombotoday

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday

ලන්ඩනයේ උමං දුම්රියක පිපිරීමක් (Photo)

colombotoday

ඇපල් සමාගමෙන් iPhone 14 එළියට

colombotoday