Colombo Today Local News

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගන්න විදුලි බල මණ්ඩලය තීරණය කරයි

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, දැනට මෙම බලාගාරවලින් මණ්ඩලයේ හදිසි විදුලි අවශ්‍යතාව සපුරා ගන්නා බවයි.

ජල විදුලිය හිඟ කාලවලදී මෙම බලාගාරවලින් මෙගා වොට් 170 ක් දෛනිකව ලබා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, අදාළ බලාගාර මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව ද විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.

Related posts

රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතියත් අහිමිවෙයි. | පුරප්පාඩුවට අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට

colombotoday

කෙරවලපිටිය LNG ගිවිසුම අත්සන් කර ඇත්තේ නිව් ෆෝට්‍රස් සමග නොව වෙනත් සමාගමක් සමගයි – අනුරගෙන් හෙළිදරව්වක්

colombotoday

හම්බන්තොට ඉඩම් චීනයට දෙන්න “රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව“ පිහිටුවයි

colombotoday

පාරිභෝගික අධිකාරියත් දැන් නීති විරෝධී ආයතනයක්?

colombotoday

ජිනීවා යෝජනාවට සමඅනුග්‍රහය දැක්වීම රට පාවා දිමක් – ජනපති

colombotoday

ජන රැලිය නිසා කොවිඩ් රැල්ලක් ආවොත් වගකීම විපක්ෂය බාරගත යුතුයි

colombotoday