Colombo Today Local News

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගන්න විදුලි බල මණ්ඩලය තීරණය කරයි

පෞද්ගලික බලාගාර 3කින් විදුලිය මිලදී ගැනීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, දැනට මෙම බලාගාරවලින් මණ්ඩලයේ හදිසි විදුලි අවශ්‍යතාව සපුරා ගන්නා බවයි.

ජල විදුලිය හිඟ කාලවලදී මෙම බලාගාරවලින් මෙගා වොට් 170 ක් දෛනිකව ලබා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, අදාළ බලාගාර මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව ද විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.

Related posts

ඩුප්ලිකේෂන් මාර්ගය යළි ඇරේ..

Admin

රෝහින්‍යා සරණාගතයින් භාරගන්න – රාජ්‍ය නොවන සංවිධානයක් රජයට බලකරයි

colombotoday

කූට සහල් වෙළෙඳුන් සොයා වැටලීම්

colombotoday

තෛපොංගල් සමරද්දී වතු නිවාස පේළියක ගින්නක් – නිවාස 10ක් ගිනි බත් වෙයි

Admin

අයහපත් කාලගුණයෙන් 48,918ක් අවතැන් – 09ක් ජීවිතක්ෂයට

colombotoday

මාදම්පේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයා ගනී

colombotoday