Colombo Today Local News

“සිනොෆාම්” කොවිඩ් එන්නත අද දිවයිනට

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ (Sinopharm)කොවිඩ් 19 මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් අද (31) දිනයේ මෙරටට ලැබීමට නියමිතව තිබේ.

එම එන්නත් තොගය එරට රජයේ පරිත්‍යාගයක් ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

අදාළ එන්නත් ප්‍රථමයෙන් මෙරට වෙසෙන චීන ජනතාවට ලබා දෙමින් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

තව පෝය දෙක තුනයි… මහින්ද ආණ්ඩුවට දින වකවාණු දෙයි (Video)

colombotoday

වැළලෙන්න ඉල්ලා “බලහත්කාරී ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය” විරෝධතාවක

colombotoday

ICC ප්‍රධාන විධායක සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

Admin

ගෑස් ගන්න පෝලිමට යන්න එපා… අද ගෑස් නෑ

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ නවක නේවාසික නර්තන ශිල්පීන් කලඑලි බසී

Admin

එතනෝල් ආනයන බද්ද යළි ඉහළට… රා ලීටරයක බද්ද රුපියල් 50යි

Admin