Colombo Today Local NewsUncategorized

රවී ඇතුළු විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් උදෘත ගොනු නීතිපති බාර දෙයි

බැඳුම්කර චෝදනා සම්බන්ධයෙන් රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් දස දෙනාට පවරා ඇති නඩුවේ එක් එක් විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් වන උදෘත ගොනු නීතිපති විසින් බාර දෙන ලදි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් මෙම ලේඛන බාර ගැනීමේදී අපහසු තා ඇති විය හැකි හෙයින් සතියක කාලයක් තුළ ඒ ඒ විත්තිකරුවන්ගේ නීතිඥවරුනට එම ගොනු ලබා ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සතියක කාලයක් තුළ විත්තිකරුවන්ගේ ලේඛන මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගැනීමට අවසර දුන්නේය.

Related posts

ජනාධිපති අද අපෙන් පළිගන්නවා – මුළු රටම අපිත් එක්ක ඉන්නේ

colombotoday

මෛත්‍රී ජනපති අපේක්ෂකත්වයට දැම්මේ එජාපයට දිනන්න බැරි නිසයි.. එජාපය අද මල් කඩන්නේ මෛත්‍රී නිසයි

colombotoday

දකුණේ වෛරසයෙන් ළමුන් 11ක් මරු දකී..

colombotoday

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මට්ටක්කුලියේ දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Admin

පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

colombotoday

“ආණ්ඩුව ජාතික ආරක්ෂාව බින්දුවට දමා බුද්ධි අංශ පාවා දෙනවා” ඤාණසාර හිමි

colombotoday