Covid 19World

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

ඉන්දීය සහ ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් කොවිඩ් මර්දනයට ඖෂධ පෙත්තක් නිපදවා තිබේ.

ඒ අනුව කොවිඩ් වෛරසය ට එරෙහිව එන්නත් වෙනුවට මෙම පෙත්ත ලබාදිය හැකි බව ඔවුන් පවසයි.

සතුන් යොදාගෙන මේ සම්බන්ධයෙන් කළ මූලික අත්හදාබැලීම් සාර්ථක බව ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසීය.

නමුත් එම ප්‍රතිඵල මෙතෙක් විද්‍යා සඟරාවල පළකර නොමැත.

එසේම එම නිෂ්පාදනය සම්බන්ධයෙන් මිනිසුන් යොදාගෙන අත්හදාබැලීම් කිරීමට තවත් කලක් ගතවෙතැයි පැවසේ.

ඉන්දියාවේ ප්‍රේමාස් බයෝටෙක් සමාගම සහ ඊශ්‍රායලයේ ඕරාමෙඩ් සමගම මෙම පරීක්ෂණ සිදුකරයි.

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 326 ක්

colombotoday

පිලිපීනයේ මැනිලා අගනුවර වසා දැමේ !

colombotoday

කොරෝනාවෙන් වැඩියෙන්ම බැට කෑ ඇමරිකාවේ දරුණු ගැටුම්. ප‍්‍රධාන නගර තිහකට ඇඳිරිනීතිය. සිය ගණන් අත්අඩංගුවේ

colombotoday

ෂැංහායි ඩිස්නිලන්තය වසා දමයි

colombotoday

ඇතින්නක් සිටගෙන සිටි ඉරියව්වෙන් ම මරණයට පත් වූ පුවතක් කේරළයෙන්

colombotoday