Colombo Today Local NewsUncategorized

අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු TID අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එක්සත් අරාබි එමිර් (UAE) රාජ්‍යයෙන් පිටුවහල් කළ මාවනැල්ලේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් ඊයේ (21)දින අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තවාදී මතවාද පැතිරවීමේ චෝදනා මත එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් මිලියන 2.7 මුදල් ද සමග වැලිගම ප්‍රදේශයේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

බූස්සේ රැදවියෙක් පනී

colombotoday

ශ්‍රි ලංකා නාවික හමුදාව අභිමානවත් 70 වන සංවත්සරය සමරයි

colombotoday

කැලණි ගං ඉවුරේ නාඳුනන මළ සිරුරක්

Admin

ජනපති දෙන්න කියූ අක්කර 30ක තෑග්ග ගැන කොටස් වෙළෙඳපොළ කරුණු විමසයි

Admin

ඇමති විජේදාස සිවිල් සමාජ මහාචාරියගේ හිවල් වත ගලවයි.. වැටි වැටී දුවන්නම දෙයි

colombotoday

මහ වැසිත් සමග කොළඹ ස්ථාන රැසක මාර්ග අවහිර වේ

colombotoday