Colombo Today Local News

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 7ක් මරුට

ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අනතුරින් තවත් 20 දෙනෙකුට තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අද පෙරවරු 6.45 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයි

Admin

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අවසන්..

colombotoday

ගෝල්ෆේස් උද්ඝෝෂණය පවත්වාගෙන යාම ජවිපෙ දිස්ත්‍රික්කවලට බෙදා දෙයි.

colombotoday

සජිත්-දෙරණ මහා යුද්ධයක්

Admin

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය – කන්නි විග්නරාජා

Admin

දෙහිවල සත්වෝද්‍යානයේ ඔරං ඔටං සහ චිම්පන්සින්ටත් කොරෝනා

colombotoday