Colombo Today Local News

කවන්න ගිය නරක්වූ සහල් කිලෝ 5500ක් වටලයි

කාණ්ඩ අංකය, නිෂ්පාදිත දිනය සහ කල්ඉකුත් දින වෙනස් කර අලෙවියට සූදානම් කර තිබූ සහල් කිලෝ 5500ක් කැකිරාව තිබ්බටුවැව සහල් නිෂ්පාදන ආයතනයක තිබී සොයාගත් බව පාරිභෝගික සේවා අධිකාරයේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය කියයි.

කල් ඉකුත් වීමේ දිනය හා කාණ්ඩ අංක මකා ඊට උඩින් වෙනන් කාණ්ඩ අංක, නිෂ්පාදිත හා කල් ඉකුත්වීමේ දින මුද්‍රණය කරන ලද ස්ටිකර් අලවා වෙළදපොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබී ඇතැයි අනාවරණය වූ බව ද වැටලිම කළ නිළධාරීහු කියති.

Related posts

ජනපති ජාතිය ඇමතීම අද රාත්‍රී 8.30 ට

colombotoday

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

Admin

ඔබත් දුම්බෝන්නෙක් ද? එසේනම්, කොවිඩ් වැළඳී සංකූලතා ඇතිවී මරණයට වැඩි ඉඩක්..

colombotoday

ආන්දෝලනාත්මක වීඩියෝව ගැන මහචාර්ය චන්න ජයසුමනගෙන් ප්‍රකාශයක් !

colombotoday

විමල් ඉතිහාසය වෙනස් කරයි.. වැලිකඩ සිර කුටියේ උපවාසයක් අරඹයි !

colombotoday

පළමු වාරය අවසන් දිනය ගැන නිවේදනයක්

Admin