Colombo Today Local News

අද රට කරවන්නේ රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලිංගකයෝ කණ්ඩායමක් – ඥානසාර හිමි

gnanasara theroදැන් රත්නපුරේ පැවැත්වෙන බොදු බල සේනා සංවිධානයේ රුවන්පුර “නැගිටිමු” සමළුවේදී,  පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අදහස් දක්වමින් මේ වනවිට රට පාලනය කරන්නේ  රනිල්,සාගල,අකිල, මංගල ආදී සමලින්ගිකයෝ පිරිසක් බව සදහන් කළා. 2016 වසර ඇරබීමත් සමගම වේවැල අතට ගන්නා බවත් පැවසු උන්වහන්සේ මේ යන ආකාරයට ඉදිරියේදී සිංහලයට කැරැල්ලක් ගැසීමට සිදුවේයැයි සදහන් කළා. ඔත්තු බැලීමට බුද්ධි අංශ නිලදාරීන් සමළුවට රජයේ මැදිහත් වීමෙන් ඒවා ඇති බවටද උන්වහන්සේ චෝදනාවක් කළා.

Related posts

වංචනික ලේඛණ හදා, රටම රවටා හොර පාරෙන් ETCA අත්සන් කරලා…

colombotoday

ඇමැතිකමෙන් රන්ජන් දොට්ට! – පෙර පරිදිම හැසිරුණොත් පක්‍ෂ සාමාජිකත්වයෙනුත් ඉවතට

colombotoday

“පොලොන්නරුවේ සිල් රෙදි බෙදුවේ මෛත්‍රීගේ රුව සහිතවයි” – ගලගම ධම්මරංසි හිමි

colombotoday

සිංහල නම් ගන්න වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් ජාතිකයන් පෝළිමක්…

colombotoday

මුස්ලිම් ඇමැති බලපෑම් එපා…! සියලූ අන්තවාදී බලවේග තහනම් කරමු – ත්‍රෛයිනිකායේ හඬ මෙයයි!!

colombotoday

විදෙස් ගතව සිටි ලාංකිකයින් 298 දෙනෙකු දිවයිනට

colombotoday