World

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 6.4 ප්‍රබලත්වයක් සටහන් කළ එම භූ කම්පනය එරට නැගෙනහිර ගිස්බෝන් ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

ඊයේ (05) දිනයේ ද නවසීලන්තයේ රිච්ටර් මාපකයේ ඒකක 8.1 ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුවූ අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබුණි.

Related posts

සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් මුහුදුබත් වී 41ක් මරුට

Admin

කාන්තාවකගේ පච්චයක් සිපගත් ෆ්‍රැන්සිස් පාප්තුමා.

colombotoday

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

ඉන්දීයාවේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත

colombotoday

එන්නත් අභිබවා යන කොලොම්බියාවෙන් එන අලුත් ප්‍රභේදය මූ

colombotoday

දකුණු කොරියානු හමුදා ගුවන් යානයක් සුඩානයට

Admin